@Scruvy fake account detectedMama nam rambo pihiyai / hockey stick ekai bed room eke thiya gen inne.
Kitchen eke paper spray ekak wife ta dila thiyenne.
Avoth nam adu kadanawa.
@Scruvy fake account detectedMama nam rambo pihiyai / hockey stick ekai bed room eke thiya gen inne.
Kitchen eke paper spray ekak wife ta dila thiyenne.
Avoth nam adu kadanawa.
ගෝත්රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
US වගේ රටක ගෙදරකට පැනල අහුවෙයන්කො..![]()
මේකට නම් කොහෙත්වම එකඟ වෙන්න බෑ.කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

confuse una e comment ekata
සිරාවට දෑන් ටීම් එකේ එකෙක් ගෑහුවා නම් කීයටවත් වදින්නේ නෑgahapu ekawa dapan cricket team 1 ta
හොරකම් කරන්නෙ අසරණ කමට විතරක් නෙවෙයි පෙරේත කමට, නැති තත්වයක් මවලා පෙන්නන්නත් හොරකම් කරනවා. (දේසපාලුවෝ සහ හෙන්චයියෝ කරන්නෙ )ගෝත්රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
මචන් මොනරටේද බන් බඩගින්නට හොරකම් කලා කියල උසාවියෙන් වරද කරුවෙක් නොකරන්නේ.ගෝත්රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
ප්රශ්නය තමාගේ නොවනතාක් පිලිතුර දාර්ශනිකයි.
මගේ එක්ක AL පන්තියේ යාලුවෙක් වාරියපොල ගෙවල් රෑ හොරෙක් ගෙට පැනලා. අම්මා නිදිමරගාතේ වතුර බොන්න ගිහින් කුස්සියට. දොර රෙද්ද අහක් කරනකොටම කුස්සියේ ඉඳලා හොරා පිහියෙන් ඇනලා තිබ්බා. කෑ ගහගෙන එහාට පැනපු නිසා පිහිය ඇනිලා තියෙන්නේ උරහිස ගාවිත් අතේ. හොරා පැනලා දුවලා. හිතපන් ඕක ඔය විදියට වුන නිසා හොඳට ගියා. අර අම්මා මැරුණා නම් මොකද වෙන්නේ? ගොඩක් හොරු මරන අදහසින් නෙමෙයි ගෙවල් වලට පනින්නේ. ඒ වුනාට අහු වුනිත් උන් දෙපාරක් හිතන්නේ නෑ කෙනෙක්ව මරලා බේරෙන්න. ඔය ගහපු උනුත් මරන්න බලන් ගැහුවා නොවෙන්නත් පුලුවන්. නමුත් ගෙදර කෙනෙක්ට කරදරයක් වෙනවට වඩා හොරාට කරදරයක් වෙලා උසාවි ගානේ යන්න වුනා උනත් අවුලක් නෑ මම දකින විදියට. ගිය අවුරුද්දෙත් හොර පොල් කඩන්න ගිහින් වත්තකට පැනලා හොරෙක් වෙඩි කාලා මැරුණේ. ඒත් ඔහොමනේ. අහුවුන ගමන් අනින්න යනවා පිහියෙන් දැකපු එකාට.
Pol gaha kapapan.අපේ ගෙදර වත්තේ පොල් හොරෙන් කඩාගෙන යන එකෙක් ඉන්නව. උන්ට මොනවද බං කරන්නෙ? පොලිසියට අල්ලලා දුන්නත්, උන් ආපොව් ඒ වැඩේම කරනව. ගැහුවත් නවත්තන්නේ නෑ, තව ගහන්න ගිහින්, උන් පස්සෙ ගෙදරත් බිඳින්න ආවොත්. මාර ප්රශ්ණ තමා.

ඌ පොල් කඩන්නේ ගහට නෑගලද? බෑරිද ඌව වත්තේ මුර කාරයා කරන්න? අපිට එහෙම වෑඩක් මේ සතියේ වුනානේ... බෑසිල් මහත්තයාව මුදල් ඈමති කලානේඅපේ ගෙදර වත්තේ පොල් හොරෙන් කඩාගෙන යන එකෙක් ඉන්නව. උන්ට මොනවද බං කරන්නෙ? පොලිසියට අල්ලලා දුන්නත්, උන් ආපොව් ඒ වැඩේම කරනව. ගැහුවත් නවත්තන්නේ නෑ, තව ගහන්න ගිහින්, උන් පස්සෙ ගෙදරත් බිඳින්න ආවොත්. මාර ප්රශ්ණ තමා.
ඔවාල වගේ දානපතියෝ අපි වගේ දුප්පත් උන්ට සල්ලි බෙදලා දුන්න නම් කවුරුවත් හොරකමේ යන්නෑනේ.ගෝත්රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
FTTA FIlumakහොරු ගැන දුක හිතෙනවද එහෙනන් මේකත් බලලම ඉන්න
https://zoomlinkhub.com/janowar-tragic-truth-2021-sinhala-subtitle/