ඔහොම එකෙක් අහුවෙලා අතපය කඩලා පොලිසියට බාර දුන්නම අපිත් උසාවි ගානේ යන්න ඕනි ද?
ඔහොම එකෙක් අහුවෙලා අතපය කඩලා පොලිසියට බාර දුන්නම අපිත් උසාවි ගානේ යන්න ඕනි ද?

ගෝත්රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
ප්ලෑන් ඩෝ යන්න, දියුණු රටවල කරනවා පම්කක. බිෂ්කෑව්! ගාලා වෙඩි තිබ්බා එතනම දොයියන්න. ගේ ඇතුලේ වෙඩි තිබ්බට ඇරෙස්ට් කරන්නෙවත් නා ලංකාවේ වගේ.ගෝත්රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
එවෙලේ එතන තත්වෙ අපි දන්නෙ නෑනේ බං ඉතිං.. ආත්මාරක්ෂාවට මැරුව කියල උන්ට කියන්න පුලුවන්නේ.... පලවෙනි වැරැද්ද හොරාගෙනෙ....එතනිං එහාට වෙන දේවල් ඉතිං ඌ කරගන්න එව්වා තමා...ගෝත්රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
(me siddiyata adaalawa nemei me kiyanne)අසරන කමට කරන්නෙ.

muta puke araladaගැහුවත් කමක් නෑ බං. මේ වගේ වැඩ උඹල අනුමත කරනවද USA වල ?View attachment 134697
ඒ නිසා ගෙදරට හොරෙක් පැන්නහම ඌට තේ එකක් හදලා දෙන්න ඕන නේදපොඩි හොරෙකුට ගැහුවට රටේම සල්ලි හොරාකන උන්ට ගහන්න එපා
තෝ ඌත් එක්ක හොරකමේ යන එකෙක්ද වල් පරයෝගෝත්රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද

ඌට ගහල ලොකු හොරුන්ට තේ හදල දෙන්නඒ නිසා ගෙදරට හොරෙක් පැන්නහම ඌට තේ එකක් හදලා දෙන්න ඕන නේද
mama unath nelanawa rampeta pori halenna. mama nidan harala kudu wikunala hamba karapuwa nemei. nidi maran duka windagena nidi maraka bike wala ninda gihilla accident wela leli gahagena lewa kagena hamba karapuwa.ගෝත්රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
ඒ උනත්, හොරාගේ මහන්සියට කීය හරි දීලා යවන්න ඕන.. හිස් අතින් යවන සිරිතක් නෑ එහෙම..උබලගෙ ගෙදරට ඇවිත් උබ අමාරුවෙන් හරි හම්බ කරගත්ත දේවල් හොරකන් කරන්න ආව එකෙක් මාට්ටු වෙලා ඌ පැනගන්න උබලගෙ ගෙදර මිනිස්සුන්ට පිහි පාරක් පොලු පාරක් දීල යන්න හදද්දි උබ ආතල් එකේ ඉන්නවද මූ බඩකින්නටනෙ හොරාකන්නෙ කියල. මම නම් දෙනව පාර. හිගන මනුස්සයෙක් අසරන කමට කන්න දෙයක් ඉල්ලන් ආවොත් ඒ මනුස්සයටත් කන්න පුලුවන් විදියට දීල යවනව තව පොල් එහෙම තියනව නම් කඩපුව ඒවත් දීල සල්ලිත් කීයක් හරි දීල යවනව. ඒත් හොරකම අනුමත කරන්න බෑ බන්. දේශපාලනේ කරන උන් නම් හොරාකන එක ඇත්ත. ඒත් violence හුගක් අඩුයි නෙහ් ඒකෙ. නමුත් direct ගෙදරට පැනල ජනෙල් දොරවල් කඩල පිස්සුකෙලින්න ආවොත් නම් දෙන්න ඕනි පාර. මොකද insure කරල නැති ගෙයක් නම් ඒ උන් කඩන බිදින ඒවත් අන්තිමට හදාගන්න ඕනි අපි. අපේ බඩුයි නැතිවෙන්නෙත්. පාඩුව අපිටයි.
Ube athmarakshawata mona kalath prashnayak na. Habai horawa adapana karala itath eha gihin uta daduwam denna kiyala gahanna ba. Bari wela hari u marunoth ethanadi ubatath murder charges enawa. Post mortem walin hoyanna puluwan kee parak gahalada arehema kiyala. Nattan athmarakshawata gahapu eka shot eken u marunoth uba shape. Citizen kenekge wagakiima thama thamage athmarakshawa thahawuru karagana policiyata call karana ekamama unath nelanawa rampeta pori halenna. mama nidan harala kudu wikunala hamba karapuwa nemei. nidi maran duka windagena nidi maraka bike wala ninda gihilla accident wela leli gahagena lewa kagena hamba karapuwa.
e nisa mama asa na kisi kenek mage deyak horen gannawata. illuwoth mata kanna thiyana bath patha unath denawa. habai horakam karana unwa mata penna ba.
badaginnata horakam kara kiyana eka dan fashion ekak wela. mokak hari karala ahu unama duppath kama thama issarahata danne. apith oya duka kiyana de windala awe. sambolai bathui kala thiyanawa (gedara gahe pol thibba nisa) .. dawasata wel dekai. habai koombi pukak tharame deyak horen kala na.
api oya paw kiyala kiyana nisa thamai oya kalakanni oka excuse ekak widiyata pawichchi karanne. anika me inteernet eke pora talk dena ewun e welawe e siddiya weddi hitiye na, adu tharame me kiyawana mama hiteiyeth nahane.
ithin dan serama iwara unata passe dennek hitiyane hora allaganna bari unada ahanawa. gewal wala un horu allanna train wechcha un nemeine. hora horakama karalama experienced unata gewal wala un polisiye nemeine. anika hora laga mona weapons thiyanawada kiyala hora nalalaeposter ekak gahagena enneth na. e nisa karanna deyak na.
Ube gedara thiyenne koheda. Math asaranayi. awilla okkoma tika kudalagena yannam. awulak na neh.ගෝත්රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
ඔයාගෙ කමෙන්ට් වලින් පේන්නෙ ඔයා නම් ලොකු හොරෙක්ට හොඳට නෙලලා වගේ. මට නම් තවම එහෙම කරන්න බැරි වුණා. ඒ නිසා ගෙදරට හොරෙක් පැනලා අහු වුණොත් උගේ අඬු කඩනවා විතරයි.ඌට ගහල ලොකු හොරුන්ට තේ හදල දෙන්න