හොරාට මෑරෙන්න ගහලා

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔහොම එකෙක් අහුවෙලා අතපය කඩලා පොලිසියට බාර දුන්නම අපිත් උසාවි ගානේ යන්න ඕනි ද?
     
    • Like
    Reactions: NRTG and malakadss

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    Thaman duk mahansiyen hamba karana de hora kanna thamangema geta awama ahu wuna eken oane kenek gahanawane ban. Naththan hora athe thuwakkuwak ayudayak thibba nam monawa karannada api horawa allanna gihin. Ae nisa ahu wuna eken gahala danna athi.
     
    • Like
    Reactions: malakadss

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද

    how much videos do you want? just check on YouTube!
     
    • Like
    Reactions: malakadss

    Wal Bada

    Well-known member
  • ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    ප්ලෑන් ඩෝ යන්න, දියුණු රටවල කරනවා පම්කක. බිෂ්කෑව්! ගාලා වෙඩි තිබ්බා එතනම දොයියන්න. ගේ ඇතුලේ වෙඩි තිබ්බට ඇරෙස්ට් කරන්නෙවත් නා ලංකාවේ වගේ.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    එවෙලේ එතන තත්වෙ අපි දන්නෙ නෑනේ බං ඉතිං.. ආත්මාරක්ෂාවට මැරුව කියල උන්ට කියන්න පුලුවන්නේ.... පලවෙනි වැරැද්ද හොරාගෙනෙ....එතනිං එහාට වෙන දේවල් ඉතිං ඌ කරගන්න එව්වා තමා...
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මමත් අතාරින්නෙ නැ හොරෙක් පැන්නොත් නම් :growl:🔪🔫
    වයිෆ් නම් හොරෙක් දැක්කට කලබල වෙන්නේ නැ උපක්ක්මශිලිව අල්ල ගන්නවා
    4835ae8b69741e9fbba62545cb1ad9a9.16.jpg

    මට සැකයි @Solo Rider මුත් හොරෙක්ද කියලත් හොරෙක්ම තමයි හොරාව සදාරණය කරන්නේ මු හොරකන් කරලා 500 ගානේ කිරියේ එවුන්ට බෙදන්නේ
    තලවතුගොඩ හොරෙක් ඉන්නවා පොල් කියලා හැබයි දැන් නම් උ හිරේ ඉන්නේ මට සැකයි පොල් = @Solo Rider ද කියන්නෙත් කියලා
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    තෝ ඌත් එක්ක හොරකමේ යන එකෙක්ද වල් පරයෝ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Issra gamey iddi ape paththata horu panna
    Ee dawaswala mama manne anda yata tiyan nidaganne
    hari asawen hitiye ape gedaratath paniwi kiala

    habai dan nam ehema karanne na.. uuta penala yanna chance ekak denawa

    pihi aran awoth wage nam kothuthu gahanawa itin
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    Meke inna sama"harak" unge comment dakkama hithenema " Thamanta deyak nowena thaak kal, hama dema daarshanikai kiyla thamai", Oke anith paththa una nam ahai, " Gedara ekata kondak nadda? ape gedarata wage awanam balaganna thibuna wage dewal" :P
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,900
    113
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    mama unath nelanawa rampeta pori halenna. mama nidan harala kudu wikunala hamba karapuwa nemei. nidi maran duka windagena nidi maraka bike wala ninda gihilla accident wela leli gahagena lewa kagena hamba karapuwa.

    e nisa mama asa na kisi kenek mage deyak horen gannawata. illuwoth mata kanna thiyana bath patha unath denawa. habai horakam karana unwa mata penna ba.

    badaginnata horakam kara kiyana eka dan fashion ekak wela. mokak hari karala ahu unama duppath kama thama issarahata danne. apith oya duka kiyana de windala awe. sambolai bathui kala thiyanawa (gedara gahe pol thibba nisa) .. dawasata wel dekai. habai koombi pukak tharame deyak horen kala na.

    api oya paw kiyala kiyana nisa thamai oya kalakanni oka excuse ekak widiyata pawichchi karanne. anika me inteernet eke pora talk dena ewun e welawe e siddiya weddi hitiye na, adu tharame me kiyawana mama hiteiyeth nahane.

    ithin dan serama iwara unata passe dennek hitiyane hora allaganna bari unada ahanawa. gewal wala un horu allanna train wechcha un nemeine. hora horakama karalama experienced unata gewal wala un polisiye nemeine. anika hora laga mona weapons thiyanawada kiyala hora nalalaeposter ekak gahagena enneth na. e nisa karanna deyak na.
     
    • Like
    Reactions: Big Cass

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    උබලගෙ ගෙදරට ඇවිත් උබ අමාරුවෙන් හරි හම්බ කරගත්ත දේවල් හොරකන් කරන්න ආව එකෙක් මාට්ටු වෙලා ඌ පැනගන්න උබලගෙ ගෙදර මිනිස්සුන්ට පිහි පාරක් පොලු පාරක් දීල යන්න හදද්දි උබ ආතල් එකේ ඉන්නවද මූ බඩකින්නටනෙ හොරාකන්නෙ කියල. මම නම් දෙනව පාර. හිගන මනුස්සයෙක් අසරන කමට කන්න දෙයක් ඉල්ලන් ආවොත් ඒ මනුස්සයටත් කන්න පුලුවන් විදියට දීල යවනව තව පොල් එහෙම තියනව නම් කඩපුව ඒවත් දීල සල්ලිත් කීයක් හරි දීල යවනව. ඒත් හොරකම අනුමත කරන්න බෑ බන්. දේශපාලනේ කරන උන් නම් හොරාකන එක ඇත්ත. ඒත් violence හුගක් අඩුයි නෙහ් ඒකෙ. නමුත් direct ගෙදරට පැනල ජනෙල් දොරවල් කඩල පිස්සුකෙලින්න ආවොත් නම් දෙන්න ඕනි පාර. මොකද insure කරල නැති ගෙයක් නම් ඒ උන් කඩන බිදින ඒවත් අන්තිමට හදාගන්න ඕනි අපි. අපේ බඩුයි නැතිවෙන්නෙත්. පාඩුව අපිටයි.
    ඒ උනත්, හොරාගේ මහන්සියට කීය හරි දීලා යවන්න ඕන.. හිස් අතින් යවන සිරිතක් නෑ එහෙම..

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
     
    • Like
    Reactions: PrasangaSPerera

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    mama unath nelanawa rampeta pori halenna. mama nidan harala kudu wikunala hamba karapuwa nemei. nidi maran duka windagena nidi maraka bike wala ninda gihilla accident wela leli gahagena lewa kagena hamba karapuwa.

    e nisa mama asa na kisi kenek mage deyak horen gannawata. illuwoth mata kanna thiyana bath patha unath denawa. habai horakam karana unwa mata penna ba.

    badaginnata horakam kara kiyana eka dan fashion ekak wela. mokak hari karala ahu unama duppath kama thama issarahata danne. apith oya duka kiyana de windala awe. sambolai bathui kala thiyanawa (gedara gahe pol thibba nisa) .. dawasata wel dekai. habai koombi pukak tharame deyak horen kala na.

    api oya paw kiyala kiyana nisa thamai oya kalakanni oka excuse ekak widiyata pawichchi karanne. anika me inteernet eke pora talk dena ewun e welawe e siddiya weddi hitiye na, adu tharame me kiyawana mama hiteiyeth nahane.

    ithin dan serama iwara unata passe dennek hitiyane hora allaganna bari unada ahanawa. gewal wala un horu allanna train wechcha un nemeine. hora horakama karalama experienced unata gewal wala un polisiye nemeine. anika hora laga mona weapons thiyanawada kiyala hora nalalaeposter ekak gahagena enneth na. e nisa karanna deyak na.
    Ube athmarakshawata mona kalath prashnayak na. Habai horawa adapana karala itath eha gihin uta daduwam denna kiyala gahanna ba. Bari wela hari u marunoth ethanadi ubatath murder charges enawa. Post mortem walin hoyanna puluwan kee parak gahalada arehema kiyala. Nattan athmarakshawata gahapu eka shot eken u marunoth uba shape. Citizen kenekge wagakiima thama thamage athmarakshawa thahawuru karagana policiyata call karana eka
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    Ube gedara thiyenne koheda. Math asaranayi. awilla okkoma tika kudalagena yannam. awulak na neh.
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    ඌට ගහල ලොකු හොරුන්ට තේ හදල දෙන්න
    ඔයාගෙ කමෙන්ට් වලින් පේන්නෙ ඔයා නම් ලොකු හොරෙක්ට හොඳට නෙලලා වගේ. මට නම් තවම එහෙම කරන්න බැරි වුණා. ඒ නිසා ගෙදරට හොරෙක් පැනලා අහු වුණොත් උගේ අඬු කඩනවා විතරයි.