හොරාට_වුණ_දේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මූ කෙල්ලෙක්ගෙ බෑග් එකක් හොරකම් කරලා දුවන කොට පාරේ ගිය බයික් කාරයෙක් මූව නග්ගගෙන ගිහින්..බයික් කාරයා කෙලින්ම ගිහින් තියෙන්නේ පොලිසියට..හොරා ඒක දන්නේ පොලිසියට බයික් එක දැම්මට පස්සේ.හොරාට දෙවියෝ සිහි වෙන්න ඇති..:lol::lol::lol:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::lol::lol:
    බයික් එකේ එකා තමා බන් දවසකටවත් බඩුව :lol::lol::lol::lol:

    බලපන්කො අරුව පොලිසියට දාල බොස් වගේ ගිය හැටි හරියට හයර් එකක් ආවා වගේ
     
    • Like
    Reactions: ruwanfer

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    :lol::lol::lol::lol:
    බයික් එකේ එකා තමා බන් දවසකටවත් බඩුව :lol::lol::lol::lol:

    බලපන්කො අරුව පොලිසියට දාල බොස් වගේ ගිය හැටි හරියට හයර් එකක් ආවා වගේ

    :lol::lol::lol::rofl:අර බෑග් එකේ අයිතිකාර කෙල්ලව අරන් එන්න යන්න ඇති.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :lol::lol::lol::lol:
    බයික් එකේ එකා තමා බන් දවසකටවත් බඩුව :lol::lol::lol::lol:

    බලපන්කො අරුව පොලිසියට දාල බොස් වගේ ගිය හැටි හරියට හයර් එකක් ආවා වගේ
    Aruta + denna barilu onna bota dunna +8 :D :D :D
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    bike එකේ කොල්ලා සැර ඩයල් එකක් ,,,thanks මචන් මේ වගේ එකක් දැම්මට
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    download.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113