මූ කෙල්ලෙක්ගෙ බෑග් එකක් හොරකම් කරලා දුවන කොට පාරේ ගිය බයික් කාරයෙක් මූව නග්ගගෙන ගිහින්..බයික් කාරයා කෙලින්ම ගිහින් තියෙන්නේ පොලිසියට..හොරා ඒක දන්නේ පොලිසියට බයික් එක දැම්මට පස්සේ.හොරාට දෙවියෝ සිහි වෙන්න ඇති..








බයික් එකේ එකා තමා බන් දවසකටවත් බඩුව
බලපන්කො අරුව පොලිසියට දාල බොස් වගේ ගිය හැටි හරියට හයර් එකක් ආවා වගේ



අර බෑග් එකේ අයිතිකාර කෙල්ලව අරන් එන්න යන්න ඇති.Aruta + denna barilu onna bota dunna +8
බයික් එකේ එකා තමා බන් දවසකටවත් බඩුව
බලපන්කො අරුව පොලිසියට දාල බොස් වගේ ගිය හැටි හරියට හයර් එකක් ආවා වගේ
Aruta + denna barilu onna bota dunna +8![]()
![]()
![]()
bike එකේ කොල්ලා සැර ඩයල් එකක් ,,,thanks මචන් මේ වගේ එකක් දැම්මට
ela aaelaaaaa...............!!!
ඌ නම් එල කොල්ලෙක් නෙහ්..


