හොරා ගත් හාදු

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ixtgn8.jpg



මතකදෝ මංදා
හමු වු දා පටන්
හොරෙන් හොරෙන්
එකින් එක
මම හොරා ගත්
හාදු පුරවලා
තියෙනවා මා ලග
ආයේ කවදාද එන්නේ
තව හාද්දක් දෙකක්
හොරා ගන්නට...



Aravinda
200912

​
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නියමයිනේ......
හොරා ගත්තුටික වාෂ්ප උනේ නැද්ද අරා ?
මම ආසයි පාවිච්චිකරන සරළ වචනවලට

ආදරණීයයි