හොරා_කාපු_සල්ලි_කෝ

Yulya_Girl

Member
Mar 14, 2018
85
40
0
හොරා_කාපු_සල්ලි_කෝ

32530729_1763134163746959_4854248879199092736_n.jpg
 
  • Like
Reactions: Oli_Vili

Yulya_Girl

Member
Mar 14, 2018
85
40
0
ගෝඨාභය රනිල්ට කීකරු මෙන්න මේ නිසායි. වියත්මග දේශන දෙන්න කලින් හොරාකාපු සල්ලි ටික රණවිරුවන්ට ලබා දෙන්න..
 
N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ගෝඨාභය රනිල්ට කීකරු මෙන්න මේ නිසායි. වියත්මග දේශන දෙන්න කලින් හොරාකාපු සල්ලි ටික රණවිරුවන්ට ලබා දෙන්න..

    මෙන්න මේ බලපං.මේ අාණ්ඩුව රණ විරුවන්ට හොඳට සලකනවලු..:love:

    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    බලේට ඇවිත් අවුරුදු තුනයි හොරා කාපු සල්ලි කෝ කියලා ටොයියො ජෙප්පෝ ඉන්ටෙර්නෙට් එකෙන් අහනවා..:lol::lol::lol:අනේ මෙහෙමත් පොන්න ආණ්ඩුවක්.මේ පාර නම් හොරා හොරා කියලා තොපිට දිනන්න හම්බවෙන්නේ නැහැ ඔන්න.:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලේට ඇවිත් අවුරුදු තුනයි හොරා කාපු සල්ලි කෝ කියලා ටොයියො ජෙප්පෝ ඉන්ටෙර්නෙට් එකෙන් අහනවා..:lol::lol::lol:අනේ මෙහෙමත් පොන්න ආණ්ඩුවක්.මේ පාර නම් හොරා හොරා කියලා තොපිට දිනන්න හම්බවෙන්නේ නැහැ ඔන්න.:rofl:

    වැඩ බැරි පාණ්ඩුව