හොරුන්ගෙත් හොරු කම්බ හොරු.(පර බල්ලෝ)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මම දවසක් බඩ ඉරිගු ටිකක් ගත්ත වෙලේන්දෙක්දෙන් (ගැනියෙක් හිටියේ). මම යනකන් ඉදල හිනා උන. මට හිතාගන්න බෙහෙ මොකද ඒ කියල. මම ගෙදර ගියාම තමයි තේරුනේ කටේ තියන්නවත් බැරි ජරාවක් කියල.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    duty free eke thamayi niyama welendo inne. Asaranakamata mada peradiga yana ayawa maran kanawa. paw ahinsaka minissu.

    mawath eka sarayak andanna haduwa
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මුන්ට හරියයිද බන් කවදාවත්.:angry::angry:
    අහින්සක් මිනිස්සුන්ට මේ කරන බලුවැඩ වලට.:angry::angry:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඒක තමා බං ඕකුන් හැමදාම පාරේ ඉන්නේ හොරකම් කරලා හොයන සල්ලි වලින් සතුටින් ඉන්න බෑ බං.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ඔය හුකන්නලා හැමදා මහමග තමයි බන් දියුණුවක් නෑ. :no::no: