හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද්

gayashan777

Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    හැමෝගෙම අදහස් වලට ගොඩක් පින් කොල්ලනේ ..
    ගොඩක් අය කියලා තිබුන CCTV හොදයි කියලා .
    මචං මෙහෙම දෙයක් වෙන්න බැරිද ?

    මම මේ තරම් ඉක්මනට CCTV dammoth උන් හිතයිද දන්නේ නැහැ අපිට ආරක්ෂා කරන්න අනිවා සල්ලි වස්තුව ඇති ඒකයි මේ තරම් ඉක්මනට සල්ලි වියදම් කරලා මේවා කරේ .. ඒ වගේ ?
    කොහොම හරි මුන්ට ගේම දෙන්නම ඕනේ .
    ඒක මෝඩ අදහසක් ද බන් ? :sorry:

    CCTV dapan yako aye hitha hitha inne horu avillla yanakamda ? :angry:
    CCTV denmath reta current giyoth UPS eka 30min yaddi off venava :baffled: ethakota ona ekekta enna puluvan e niza policiyatat kiyala thiyapan mn kalin kiva vage :cool:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    CCTV must have... ballek gana nam adahasak naa..habai worth .... puluwan nam dan inna ballawa kudu karapan.../badala thiyapan.... ou nohitiyath ouuwa rondey gahanna yawala nam wadak na...


    Thawa loku alaram / siren system ekak thibba nam watinawa...kaaalla adda gaman gamatama saddey ahannaa.... eka motion detectors wala ena optional deyak...wenama thiyanawa da dan naa...

    parissemen hitapan....
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,854
    2,689
    113
    Kadawatha, Sri Lanka
    හැමෝගෙම අදහස් වලට ගොඩක් පින් කොල්ලනේ ..
    ගොඩක් අය කියලා තිබුන CCTV හොදයි කියලා .
    මචං මෙහෙම දෙයක් වෙන්න බැරිද ?

    මම මේ තරම් ඉක්මනට CCTV dammoth උන් හිතයිද දන්නේ නැහැ අපිට ආරක්ෂා කරන්න අනිවා සල්ලි වස්තුව ඇති ඒකයි මේ තරම් ඉක්මනට සල්ලි වියදම් කරලා මේවා කරේ .. ඒ වගේ ?
    කොහොම හරි මුන්ට ගේම දෙන්නම ඕනේ .
    ඒක මෝඩ අදහසක් ද බන් ? :sorry:
    CCTV daapan ban. hebei 2k nam madi. aduma 4 thamai. bt athulath cover wenna oni hinda 9 channel DVR ekakin cover kara ganna balapan. ethakota umbata Cam 9k wenakan puluwan. nathnam oni gaana daa ganin
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,854
    2,689
    113
    Kadawatha, Sri Lanka
    ape gedarata horu penna issara. CCTV nam hai kare ne. bt loku lght ekak damma garden ekata focus karala. balla ke gahanakota eka daanava. palaathama eliyai. mokekvath enne ne ithin. ehema dekuth karapan. CCTV nam anivaa daapan.
     

    dinusanka

    Member
    Aug 15, 2016
    3
    1
    0
    ගේ වටේට බල්බ් ලයින් එකක් දාපන් සද්දේ ඇහුන ගමන් සේරම දාපන්

    එක සුවිච් එකෙන් පත්තු වෙන විදිහට හදපන්

    ඒ කියන්නේ මුළු ගේ ම ආවරණය වෙන විදියට වොට් 100 බල්බ් 10 ක් වගේ ද ?


    කෝරලේමහත්තයා;20549239 said:
    හොරකමකට නෙවෙයි කියලනම් ශුවර් දැන් හොරු ඔච්චර මුට්ටි දදා ඉන්නෑ.

    නැහැ බන් දැන් හොරු පට්ට බුද්ධිමත් . අනික මේ ළඟ ගෙවල් දෙකකටම පැන්නා පිට පිට ගිය සතියේ :sorry:
    CCTV
    Police entry

    දැන්ම එන්ට්‍රි එකක් දාන්න ඕනෙද ? :confused:

    gedara kavuda inne. baya hithenava neh. kokatath police giyaa nam hodai. complaint eka daala thibboth passe refer karanna important wei. un mokak hari wenkan nam ena ekak ne. Oya kivva gaha koheda thiyenne.? umbalage watte nemeida?
    CCTV hoda option ekak. davasin hai karanna puluwan. hebei 2k madi ban. ekak thava cam ekakin cover wenna epai. nathnam cam ekata pitipassen avilla eka disable karai. ballava ge athule thiyaa ganinko ban.
    hoda ballek genna puluwan. eth genaapu davase idan weda daanne nathi wei. anaagathayata hodai.
    hariyata kiyapan. anthima incident eka vune kavadda? umba re aharila innava kivva davase idan monavada vune? thaniyenda inne?
    mokak hari pollak langa thiyaa ganin. sharp weapons thiyaa ganna epa. horunta sharp dewal ahu wenna thiyannath epa

    ඔව් බන් බය හිතෙනවා තමයි .
    අක්ක ඉන්නව . අම්මා මම මල්ලි .
    ගහ තියෙන්නේ ගේ පිටිපස්සේ .
    නැහැ එහා වත්තේ මචං
    අන්තිම සින් එක උනේ පෙරේද .. ඒත් ඊයෙත් කවුරු හරි ඇවිද්දා මචං ..


    මුලින්ම කියපන් උබලගේ ගෙදර කීදෙනෙක් ඉන්නවද ගෑනු අය කීයක් ඉන්නවද ඒ විස්තර ටිකක් කියපන්. අනික උබලා ගැන ඔහොම ටච් එකේ ඉන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. උබලට තරහකාරයෝ ඉන්නවද? මෙතන කියන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? උබ හෙමීට කල්පනා කරලා බලපන් මොකද scene එක කියලා. මොක්ද බන් පරක්කු වෙලා ඔයිට වඩා නරක දෙයක් උනොත් අයේ අඩලා හූල්ලලා වැඩක් නෑ බන්.
    උබ හෙමීට හොදට කල්පනා කරලා බලපන් බන්

    අක්ක ඉන්නව . අම්මා මම මල්ලි .
    ඔව් බන් අනේ මන්ද හිතා ගන්න බැහැ


    ගේ ඇතුලට බල්ලෙක් ගනින්. එලියෙත් එකෙක් තියපන්.
    හදිස්සියට ගන්න ලග හොද පොල්ලක් තියා ගනින්.
    ටිකක් අවධානම් ඒත් මේක පුලුවන් නම් කරපන්. යාලුවො කීප දෙනෙක් එක්ක උබ හොරෙන් හැංගිල එලියෙ ඉදපන්. එන එකාව උබම අල්ල ගනින්.

    ගේ ඇතුලට බල්ලෙක් ? :confused:
    Best way is install CCTV dude.. do it today..!!

    :(

    Gedara wateta sensor holder ekka lights danna. Movement ekata ibe paththu wena ewa.
    Air rifle ekak aran tiya ganna.

    බල්ලා ඇවිද්දත් පත්තු වෙන්න ගන්නවා නේ ඕක ?
    ඔන්න ඕක නේ අවුල

    A
    flasher light tikak aran focus karala dahan machan hodata
    sadde ahuna gaman dapan eka paraa kora wela yanna
    laser light ekak set karahan boruwata hari
    CCTV ekak atawapan boruwata hari
    dawasak ubala yanawa wage act karala yaluwo ekka set wela dipan ata thalennama

    cctv නම් ඇත්තටම දාන්න හිතං ඉන්නේ ..
    අර ලේසර් ලයිට් කියන්නේ මොකක්ද බන් ?
    ෆ්ලෑෂ් ලයිට් එකක් සාමන්යෙන් කියක් වගේ වෙන්ව ද ?


    උබලට තරහකාරයෝ ඉන්නවද?

    නැහැ බන් එහෙම
    ubalage area eke policiye ASPta hari SSPta hari gihin adurana ekek ekka seen eka kiyapan
    :D antry ekakut dapan.. ethakota reta check karanna evanava zet ekak.. random time walata. ita amatharawa CID kavru hari dai area ekata..
    ubata et bayai vagenm gun ekak aran thiyaganin.

    CCTV dana ekath hodai mulu waththama cover wenna cam 8k wath dapan.

    පොලිස්සියෙන් එහෙම නම් එවන්නේ නැහැ මචං ..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හැමෝගෙම අදහස් වලට ගොඩක් පින් කොල්ලනේ ..
    ගොඩක් අය කියලා තිබුන CCTV හොදයි කියලා .
    මචං මෙහෙම දෙයක් වෙන්න බැරිද ?

    මම මේ තරම් ඉක්මනට CCTV dammoth උන් හිතයිද දන්නේ නැහැ අපිට ආරක්ෂා කරන්න අනිවා සල්ලි වස්තුව ඇති ඒකයි මේ තරම් ඉක්මනට සල්ලි වියදම් කරලා මේවා කරේ .. ඒ වගේ ?
    කොහොම හරි මුන්ට ගේම දෙන්නම ඕනේ .
    ඒක මෝඩ අදහසක් ද බන් ? :sorry:

    option 1 හොරෙන් හයි කරපන් IR ලයිට් වෙනම දාපන් කැමරාව ලයිට් නැති ටයිප් එකක් දාල. එතකොටත් නයිට් විෂන් වැඩ.
    oprion 2 සෙන්සර් බල්බ් දාපන් බල්ල එළියේ තියන්න එපා එතකොට ඌ අවිදිනකොටත් පත්තු වෙනවා.
    උඩින් එන්න පුළුවන් තැනට සෙන්සර් එකක් දාපන් එකට බෙල් එකක් සෙට් කරපන්.

    ඔය දෙකම කරලත් හොරා ඇතුලට ඇවිත් optoin 3 ඉල්ලුවොත් අත මිට මොලවල උගේ හොම්බට එකක් ඇනපන්. කෝකටත් උල් පිහියක් කාටවත් පෙන්නේ නැති උඹට ලේසියෙන් ගන්න පුළුවන් තැනක තියපන්.
     

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    ochchara plan karala umbata game ekak denna nam ithin tharaha karayekma wenna one...neththan umbe gedara pattta watina badu thiyenna one.... sooo... tikak hithala balahan ewwa genath
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔය මොකවත් ඕනේ නෑ දවසක් ඇහැර ඉදල ඇසිඩ් පාරක් ගහපන්(බල්බ් එකක් කඩලා ඇසිඩ් පුරවලා කෙලල ඇරපන්)
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අඩේ නෑ බන්. දැන් ඉන්න හොරු මරු බුවාලා බන්. වේදිකා නාට්‍ය නළුවෝ වගේ තමා. උන් හෙනට ප්‍රැක්ටිස් කරලා තමා ගේම දෙන්න එන්නේ. අපේ කලින් ගෙදර තිබ්බේ රාජගිරියෙ. ඒක රෙන්ට් එකට දෙන්න හිතාගෙන උඩ තට්ටුවයි යට තට්ටුවයි යුනිට් දෙකක් විදියට හැදුවේ එළියෙන් පඩිපෙළ දාල. දවසක් දෙකක් මචන් අපි අලුතෙන් අරන් එන සෙරෙප්පු නැති උනා. ඒ කාලේ අපේ ගෙදර පොඩි බලු පැටියෙක් හිටිය. අපි ඌට බැන්නා සෙරෙප්පු කනවා කියල. තවත් දවසක් අපි එලියට ගිහිල්ල එනකොට ගේට්ටුව ඇරලා දාල තිබ්බ. එදත් අපි හිතුවේ වත්ත සුද්ද කරන මනුස්සය වෙන්න ඇති කියල, මොකද මිනිහ එදා උදේ ඇවිල්ල වත්ත සුද්ද කරලා tools වගයක් අමතක කරලා දාල ගිහින් තිබ්බ. ඒක ගන්න අපහු එන්න ඇති කියල හිතුවේ. මිනිහට කෝල් කරලා බැලුවම ආයේ ආවේ නෑ කිව්වා. ඊට පස්සේ අපි හිතුව අපිම gate එක බාගෙට වහල යන්න ඇති කියලා. දවස් දෙකකට පස්සේ මල්ලි පුටාර් එක පදින්න හොයනකොට ඒක අන්තරස්දහන්. එතකොට තේරුනා මේකයි සෙරෙප්පු නැති උන එකයි දෙකම හොරෙක්ගෙ වැඩක්ම තමා කියල. පස්සේ දවසක (වැඩි කල් නොයාම), [මමයි මල්ලියි නිදාගත්තේ තට්ටුවේ කාමර වල] මම ඇඳ උඩ තියාගෙන හිටපු phones දෙකයි මේසෙ උඩ තිබ්බ ලැප්ටොප් එකයි, මම ඔෆිස් එකේ වැඩකට wallet එකේ තියාගෙන හිටපු 10,000කුයි උස්සල. ඌට මං ගැන දුක හිතිලද කොහෙද රුපියල් 30ක් තියල ගිහිල්ල wallet එකේ. :D මල්ලිගේ කාමරේට ගියාට උන්ට මුකුත් හොයාගන්න බැරි වෙලා. හොඳම වැඩේ කියන්නේ බන් මේක වෙලා තියෙන්නේ මම ඇඳේ නිදාගෙන ඉන්නකොටමයි. සද්ද බද්ද නැතුව ඇවිල්ල කිසි බයක් නැතුව හොරකන් කරන්න දැන් ඉන්න උන් මාර එක්ස්පීරියන්ස්ඩ් බන්. මේක උනේ උදේ පාන්දර 2ත් 4ත් අතර වෙලාවක. මොකද මම ඇහැරුනා 2ට තාත්ත ගෙදර ආවම ගේට්ටුව අරින්න. 4ට ඇහැරුනා නුවර යන්න. 2ට ඇහැරෙනකොට ෆෝන්ස් තිබ්බා. 4ට ඇහැරෙනකොට නෑ. ඔය ගේම් දීපු අ.හු.වේ.පු. සෙරෙප්පු උස්සල practice session එකක් කරලා, බයිසිකලේ උස්සල rehearsal එකත් කරලා, laptop, phone, සල්ලි උස්සල සුපිරි show එකක් පෙන්නලාම ගියා බන්. :oo:

    කුඩුකාරයො වෙන්ඩ ඇති . හරි හොරෙක් නම් සැක හිතෙන කිසිදෙයක් හොරකමට කලින් කරන්නෑ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මම මේ තරම් ඉක්මනට CCTV dammoth උන් හිතයිද දන්නේ නැහැ අපිට ආරක්ෂා කරන්න අනිවා සල්ලි වස්තුව ඇති ඒකයි මේ තරම් ඉක්මනට සල්ලි වියදම් කරලා මේවා කරේ .. ඒ වගේ ?
    කොහොම හරි මුන්ට ගේම දෙන්නම ඕනේ .
    ඒක මෝඩ අදහසක් ද බන් ? :sorry:

    උන් ඔච්චර show එකක් ගහද්දි ආය මොනවද බං උන්ට දැනගන්න ඕන?:baffled:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් මෙතන පොඩි අවුලක් තියෙනවා
    හොරු මචන් රෑක වත්තකට ඇතුල්වෙන්නෙ තියෙන දෙයක් ඇරන් යන්න නම් ඇයි මුන් හැම්දාම වගේ ඇවුත් ගස් නැගල ඉදල යන්නෙ ඉබ්බො පූසො අරන් හොරකමේ ආවා වෙන්නත් බෑ. එක්කො මුන් එන්නෙ වෙන වැඩකට එක්කො හොරෙන් කාමරවලට එබිලා ගෑනු දිහා බලන්න වගේ දේකට.නමුත් ඒවගේ දේකට එන්නේ එක්කෙනයි සෙට් පිටින් එන්නෙ නෑ. මම හිතන්නෙ අර උඹ ගැන් අවදානයෙන් ඉන්නව කියපු සෙට් එක උඹෙ හිතේ සැකේනිසා හිතිච්ච දෙයක් වෙන්න පුලුවන්.එදා අඩිය තිබ්බ දවසෙ හරි කව්ද හරි මිනිහෙක් ගෙට ඇතුල් වෙච්ච බවට සාක්ශි තියෙනවද?
    අනික බන් රෙගියුලර්ලි මිනිහෙක් රෑට උඹෙ වත්තට ඇතුල් වෙනවානම් බල බලා ඉදල හරියන එකක් නෙමෙයි ඕක එක්කො පොලිසියට කියන්න නැත්නම් රිස්ක් එක අරන තව කොල්ලො දෙන්න්ක් විතර සෙට් වෙලා රැකල ඉදල බලපන්. අනිවා ඔහොම එන එකෙක් මොනව හරි ආයුදයක් අරන් එන්නෙ
    .
     

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale

    ඒ කියන්නේ මුළු ගේ ම ආවරණය වෙන විදියට වොට් 100 බල්බ් 10 ක් වගේ ද ?




    නැහැ බන් දැන් හොරු පට්ට බුද්ධිමත් . අනික මේ ළඟ ගෙවල් දෙකකටම පැන්නා පිට පිට ගිය සතියේ :sorry:


    දැන්ම එන්ට්‍රි එකක් දාන්න ඕනෙද ? :confused:



    ඔව් බන් බය හිතෙනවා තමයි .
    අක්ක ඉන්නව . අම්මා මම මල්ලි .
    ගහ තියෙන්නේ ගේ පිටිපස්සේ .
    නැහැ එහා වත්තේ මචං
    අන්තිම සින් එක උනේ පෙරේද .. ඒත් ඊයෙත් කවුරු හරි ඇවිද්දා මචං ..




    අක්ක ඉන්නව . අම්මා මම මල්ලි .
    ඔව් බන් අනේ මන්ද හිතා ගන්න බැහැ




    ගේ ඇතුලට බල්ලෙක් ? :confused:


    :(



    බල්ලා ඇවිද්දත් පත්තු වෙන්න ගන්නවා නේ ඕක ?
    ඔන්න ඕක නේ අවුල

    A


    cctv නම් ඇත්තටම දාන්න හිතං ඉන්නේ ..
    අර ලේසර් ලයිට් කියන්නේ මොකක්ද බන් ?
    ෆ්ලෑෂ් ලයිට් එකක් සාමන්යෙන් කියක් වගේ වෙන්ව ද ?




    නැහැ බන් එහෙම


    පොලිස්සියෙන් එහෙම නම් එවන්නේ නැහැ මචං ..

    ubata mn karanna oni de kiva karana nokarana eka ube wedak

    den horu innava gedarata gas gahala Okkma hodata nidi karawala gedarath sudda karala inna kattiyatat ***la yana un ita pazze palayanko poiciyata redda uzzan ! :angry:

    Mask dan avilla giyoth CCTV walinuth vedak na..:rofl:



     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,854
    2,689
    113
    Kadawatha, Sri Lanka
    ඒ කියන්නේ මුළු ගේ ම ආවරණය වෙන විදියට වොට් 100 බල්බ් 10 ක් වගේ ද ?

    100 W godak oni ne ban. umba thambila marei. poddak balapan electrical shop ekakin. 60W daalath hodata focus karanna puluwan item athi. ape gedara ekakuth thiyenava. 60W wage dammata garden ekata focus wenava 100W damma wage



    දැන්ම එන්ට්‍රි එකක් දාන්න ඕනෙද ? :confused:
    Ou. daapan. jeewitha awadaanamak gena sekayak thiyenava, hari mokak hari


    ඔව් බන් බය හිතෙනවා තමයි .
    අක්ක ඉන්නව . අම්මා මම මල්ලි .
    ගහ තියෙන්නේ ගේ පිටිපස්සේ .
    නැහැ එහා වත්තේ මචං
    අන්තිම සින් එක උනේ පෙරේද .. ඒත් ඊයෙත් කවුරු හරි ඇවිද්දා මචං ..


    hmmm.

    ගේ ඇතුලට බල්ලෙක් ? :confused:
    ganin hoda jaathiye ekek. German Shepherd ekek ganin. un hodai
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ෆ්ලෑෂ් ලයිට් එකක් 1000 වත් වෙයි ඇස කනවෙන එළියක්‌ තියෙන්නේ ෆුල් හොල්මන් ගනින් දෙකක්වත්

    බල්ලට මස්කටු දෙන සීන් ඒක අහගනින් මචන් akilar ගෙන උ කියයි බල්ලව උන්ගේ ඇට තලන්නම හදන හැටි
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ගේ ඇතුලට බල්ලෙක් ගනින්. එලියෙත් එකෙක් තියපන්.
    හදිස්සියට ගන්න ලග හොද පොල්ලක් තියා ගනින්.
    ටිකක් අවධානම් ඒත් මේක පුලුවන් නම් කරපන්. යාලුවො කීප දෙනෙක් එක්ක උබ හොරෙන් හැංගිල එලියෙ ඉදපන්. එන එකාව උබම අල්ල ගනින්.
    :yes::yes: