කෝරලේමහත්තයා;20549646 said:
කුඩුකාරයො වෙන්ඩ ඇති . හරි හොරෙක් නම් සැක හිතෙන කිසිදෙයක් හොරකමට කලින් කරන්නෑ.
කුඩුකාරයා උනත් හොරකමක් කලාම ඌ හොරා වෙනවා නේ බන්. කිව්වත් වගේ professional හොරෙක් නම් ඉතින් ඔහොම කරන්නේ නෑ තමා.
කෝරලේමහත්තයා;20549646 said:
කුඩුකාරයො වෙන්ඩ ඇති . හරි හොරෙක් නම් සැක හිතෙන කිසිදෙයක් හොරකමට කලින් කරන්නෑ.

Gedara wateta sensor holder ekka lights danna. Movement ekata ibe paththu wena ewa.
Air rifle ekak aran tiya ganna.







බලලව පරෙස්සං කර ගනින් මට පෙන්නේ බල්ලට අතවරයක් කරන්න මොකෙක් හරි අර අඳිනවා
උබ මැනික් කාරයෙක් හරි නැත්නම් හෙන සල්ලිකාරයෙක් ද.නැත්නම් ඔය හොරු නම් වෙන්න බෑ.අනිව බැල්මන්ට් කාරයෙක්.(ග්‍රීස් යක්කු බන් ) කෙල්ලෙක් ඉන්නවනෙ ගෙදර,වැලක ජන්ගියක් බොඩියක් තියල බලපන් නැතිවෙනවද කියල.නැත්නම් හොරු ඔයතරම් මාස්ටර් ප්ලෑන් ගහන්නෙ නෑ බන්.රැකල ඉදහන් කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක.අල්ලල ගස් බැදල ගහපන්.ඕක ඉවරයි.

පොලිස් ඇන්ට්‍රියක් දාපන්. ආරක්ශාවට කියල දාපන්. විභාග කරන්නත් කියපන්. එතකොට උන් රෑට වට දෙකක් තුනක් යනව. වැඩක් නෑ ඒක නම්. ඊට පස්සෙ හැන්ගිල ඉදපන්. ගමේ ගෙවල් දෙක තුනකට පැන්න නම් ඔය හොරෙක්. ඔහොම හොරු ඉන්නව. එකපාර ගමක ගෙවල් 7-8කට පනිනව. කොච්චර ගමේ මිනිස්සු ඇලට් එකේ හිටියත් හොරා ඒක දැන දැනත් තව ගේකට පනිනව. උන් නිකන් ගේමට කරනව වගේ. මෙහෙත් ඔහොම සීන් උනා.
හොරා අල්ලගත්තොත් උබලගෙ මායිමෙන් ඇතුලට ගෙනත් ඌට ගහපන්. පාරෙදිවත් මායිමෙන් පිටවත් ගහන්න එපා. පස්සට කරදරයි. කරන දෙයක් උබලගෙ වත්ත ඇතුලෙ කරපන්. පුලුවන් තරම් ඌව ඇතුලෙදි කොටු කරගන්න බලපන්. මහ හුත්&^% නීති තියෙන්නෙ. වත්තට පනිද්දි උබල කෑගහල චොර වෙලා ඌ පැනල ගිහින් වෙන තැනකදි අල්ලගෙන වැඩක් නෑ. ඊට පස්සෙ උබලගෙ ඉඩමට ගේන්නත් බෑ. අනික නීතියෙන් ඌ නිකන්ම නිදහස් වෙනව.
සීසීටිවී නම් බොරු වැඩ. ලක්ශයක් වත් යයි මුලුගේම කවර් කරන්න. ඕයි 50,000 මට දියන් මම අල්ලල දෙන්නම්.


)
)






