හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද්

inspiron

Well-known member
  • May 27, 2014
    24,992
    17,623
    113
    Nowhere
    ගහත් එක්ක ඇරියස් නං දාපන් බෝතල් කටු ගහා වටේට. බල්ලා ගහා දිහා බලං බුරද්දී සෙට් එකක් යවපන් ගහ ගාවට. රැකගෙන ඉදපන්. නෙලලා ගස් බැදලා මොනාහරි කරපන්. අල්ලගත්තොත් ගැටගලා මොනවහරි කියලා බය කරහන්. කරන්ට් එක වද්දලා මරනවා වගේ බය කරපන්.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    කෝරලේමහත්තයා;20549239 said:
    හොරකමකට නෙවෙයි කියලනම් ශුවර් දැන් හොරු ඔච්චර මුට්ටි දදා ඉන්නෑ.
    ලබ්බ තමයි. ලොකු ගේමකට සෙට් වෙන්නේ... ඔහොම උන් මෙහෙත් බන්නව බං...
    අපි නිතරම අවදියෙන් ඉන්න බව අඟවන්න ඕනේ... ලයිට් දානව. ඕෆ් කරනව වගේ.. එතකොට එන්න බයයි. බල්ල බුරනකොට ගනන් ගන්නෙ නෑ වගේ ඉන්න ඕනේ. එතකොට ගෙට එන්න බයයි. ඇතුලේ මොකක් හරි ගේමක් අටවල ඇති කියල. එළියේ ලයිට් දාල ඇතුලේ ඕෆ් කරන් ඉන්න. එතකොටත් එන්න ටිකක් බයයි.
    ගෙදරට එන කරන්ට් ලයින් එක ගැන සැලකිලිමත් වෙයන්. ඉමේජන්සි ලයිට් සිස්ටම් එකක් සෙට් කරපන්. කෝකටත් පොලිසියේ පැමිණිල්ලක් දාල තියපන්. ගෙට බහිනව වගේ දැනුනොත් රැකල ඉඳල පොල්ලකින් තඩිබාපන්. හැබැයි කලින් පැමිණිල්ල දාල තියපන්, එතකොට කේස් එකක් නෑ...
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,101
    782
    113
    Paris
    horawa alla gattata passe mulinma kan deka kapala uda sakkuwata dapan

    iratu aragena agillai niya poththai atharata bassapan ekin eka ath dekei kakul dekei

    ita passe zip eka arala katata chu karapan :P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara vita Oya Horu Policiyatath vada, Deviyanta Yakkunta bayai. Apita oya vage seen ekak avilla, Apita saka hithena ayata ahenna, Sinigama Devaley Gammiris abarana bava kivva karadara karana ayata viruddhava.Api giya Sinigama Devalak naha. Namuth Karadhara kirima Navathuna. E vage Gambara Deviyonta kiyala, Podi pahanak patthu karanna Miduley hamadama. Thel tikak vadiyen dala vadi velavak patthu venna harinna. Vata pitavata ahenna hada naga Manthara tikak kiyanna. Samahara Horu ovalata bayai.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    කරන්ට් එක අල්ලපන් බන් මැරිලාම යන්ඩ.. හැබැයි ඉතින් ඒක කරන්න උබ තමයි trap එක හදන්න ඔනේ ස්ථානය අනුව කල්පනා කරලා.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහා ගෙදර එකාට විස්තරේ කියලා ගහට කරන්ට් එක දාපන්
    එතකොට ඉතින් නගින එකෙක් ඉන්නවා නම් බිමට පත බෑවෙන සද්දේ ඇහෙයි රෑට
    බල්ලව හවසම ගෙට ගනින්, කන්න බොන්න දීලා වතුර එහෙම දීලා ගේ ඇතුලෙම තියපන්
    පඩිපෙල ගාව හොඳ දොරක් හයි කරපන්, එච්චර සල්ලි නැත්තම් යකඩ බාර් ටිකක් හයි කරපන් කාටවත් එන්න බැරි වෙන්න
    හොඳ මන්නයක් අතට අහු වෙන තැනකින් තියා ගනින්
    රෑට නිදා ගන්න කොට ජනෙල් එහෙම මතකෙන් වහපන්, ජනෙල් රෙදි වහපන්
    දොරවල් වහපන් කාමර වල

    ඔය කියන විදිහට නම් හොරෙක්ට වඩා මර්ඩර් එකකට එන උන් වගේ පේන්නේ
    කෝකටත් රෑට ගමන් අඩු කරපන්, මොන හදිස්සියක් උනත් උඹ හවසට සිහියෙන් ගෙදර වරෙන්
    පුලුවන් නම් තාප්පෙට බෝතල් කටු තියලා පොඩි කොන්ක්‍රීට් පටියක් දාපන්

    අහල පහළ ගෙවල් වල උන්ට බොරුවට කියපන් උන්ගේ වත්තෙ පාන්දර කවුද ඉන්නවා දැක්කා කියලා
    එතකොට උනුත් හැමතිස්සෙම විමසිල්ලෙන් ඉන්නෙ සද්දයක් ආවත්
    තාප්පෙ ගාව සද්දයක් ආවත් ලයිට් දාන්න එපා, මන්නයක් අරන් කුස්සිය දොරෙන් හෙමින් ගිහින් බලපන්
    හැබැයි ඉතින් මොකා හිටියත් කොටන්නම බලන් පලයන්
    10ක් හිටියත් එකෙක්ට හොඳ ෂොට් එකක් දුන්නම බයට දුවනවා
    gate ඇරන් එළියටම යන්න නම් එපා, පොඩ්ඩක් හොරෙන් බලපන්

     

    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    Machan CCTV danawa dan enawa AHD Camera ewage new features tiyenawa machan. motion sensors tiyenawa, tawa camera eke lens eka wahuwothin alarm wadinawa, onenam ube 4n ekata msg ekak ena widiyata unath hadanna puluwan... CCTV gahanwanm AHD gahapan, tawa features hugak tiyenawa,

    Tawa deyak camera gahaddi eka camera ekakin anika cover wena widiyata gahanna balapan....

    Policite antry ekak daala tiyapan ikmanatama........

    Laga paatha gewal tiyenawanm eyalath poddak kiyala thiyapan seen eka ...

    Acid bothalayak tiyaganin :D
     

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    පොලිසියත් එක්ක කතා කරලා විසදන්න ඕනි ප්‍රශ්න බන් ඕව. උබ ඇත්තටම පවුලේ අයට ආදරේ නම් තනියම වීරයා වෙන්න හදන්න යන්න එපා CCTV අනන් මනං කරලා. ඒවා කරලා තියෙන එක හොදයි. එත් පොලිසිය දැනුවත් කරලා තියපන්. උන්ගෙන් අහපන් මොකක්ද කරන්න ඕනි කියලා. උන් එනකොට උබ වටේම තියෙන light දාල උබ උන් එකෙක් හරි දැක්කොත් උබට ඇවිල්ල පිහි පාරක් ඇනල යයි. හොද දෙකේ දෙකේ පොල්ලක් තියාගෙන හිටපන් ලග. :angry: