එහා ගෙදර එකාට විස්තරේ කියලා ගහට කරන්ට් එක දාපන්
එතකොට ඉතින් නගින එකෙක් ඉන්නවා නම් බිමට පත බෑවෙන සද්දේ ඇහෙයි රෑට
බල්ලව හවසම ගෙට ගනින්, කන්න බොන්න දීලා වතුර එහෙම දීලා ගේ ඇතුලෙම තියපන්
පඩිපෙල ගාව හොඳ දොරක් හයි කරපන්, එච්චර සල්ලි නැත්තම් යකඩ බාර් ටිකක් හයි කරපන් කාටවත් එන්න බැරි වෙන්න
හොඳ මන්නයක් අතට අහු වෙන තැනකින් තියා ගනින්
රෑට නිදා ගන්න කොට ජනෙල් එහෙම මතකෙන් වහපන්, ජනෙල් රෙදි වහපන්
දොරවල් වහපන් කාමර වල
ඔය කියන විදිහට නම් හොරෙක්ට වඩා මර්ඩර් එකකට එන උන් වගේ පේන්නේ
කෝකටත් රෑට ගමන් අඩු කරපන්, මොන හදිස්සියක් උනත් උඹ හවසට සිහියෙන් ගෙදර වරෙන්
පුලුවන් නම් තාප්පෙට බෝතල් කටු තියලා පොඩි කොන්ක්රීට් පටියක් දාපන්
අහල පහළ ගෙවල් වල උන්ට බොරුවට කියපන් උන්ගේ වත්තෙ පාන්දර කවුද ඉන්නවා දැක්කා කියලා
එතකොට උනුත් හැමතිස්සෙම විමසිල්ලෙන් ඉන්නෙ සද්දයක් ආවත්
තාප්පෙ ගාව සද්දයක් ආවත් ලයිට් දාන්න එපා, මන්නයක් අරන් කුස්සිය දොරෙන් හෙමින් ගිහින් බලපන්
හැබැයි ඉතින් මොකා හිටියත් කොටන්නම බලන් පලයන්
10ක් හිටියත් එකෙක්ට හොඳ ෂොට් එකක් දුන්නම බයට දුවනවා
gate ඇරන් එළියටම යන්න නම් එපා, පොඩ්ඩක් හොරෙන් බලපන්