හොරු අල්ලනවා,

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    50402488_1950285731944743_9201425243598487552_o.jpg

    :rolleyes::rolleyes::rolleyes:​
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,839
    2,422
    113
    හරි බන් දැන් සින්හල්ලු කියන්නෙ මුන් දේශපාලනේ කරා කියල කතා කරන්ඩ හම්බෙන්ඩ තහනම් හම්බුනොත් ගහ මරා ගෙන කතා නොකර රවාගෙන ඉන්ඩ ඕනෙ කියලද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හරි බන් දැන් සින්හල්ලු කියන්නෙ මුන් දේශපාලනේ කරා කියල කතා කරන්ඩ හම්බෙන්ඩ තහනම් හම්බුනොත් ගහ මරා ගෙන කතා නොකර රවාගෙන ඉන්ඩ ඕනෙ කියලද

    වැඩේ කියන්නේ මුන් රටේ මිනිස්සුන්ව ඒ ගහ මරාගන්න තැනට පත් කරලා තියෙන එකනේ බ්‍රෝ ...එක හදුන්ගත්තනම් ඇති ....රටේ මිනිස්සුන්ට හම්බෙන ලබ්බක්වත් රටට ලැබෙන සෙතක්වත් නැහැ ..ඔක්කොම ජවනිකා විතරයි. මම දැක්කා මේ ලදී එළකිරියේ ඔය ලොකු පලන්තියක නොනකෙනේක්ගේ බොක්කෙන් එන අදහස් ..අන්න ඒවා තමයි ඇත්ත