:rolleyes::rolleyes::rolleyes:
lasithh Well-known member Aug 3, 2009 2,829 2,398 113 Jan 11, 2019 #3 හරි බන් දැන් සින්හල්ලු කියන්නෙ මුන් දේශපාලනේ කරා කියල කතා කරන්ඩ හම්බෙන්ඩ තහනම් හම්බුනොත් ගහ මරා ගෙන කතා නොකර රවාගෙන ඉන්ඩ ඕනෙ කියලද
හරි බන් දැන් සින්හල්ලු කියන්නෙ මුන් දේශපාලනේ කරා කියල කතා කරන්ඩ හම්බෙන්ඩ තහනම් හම්බුනොත් ගහ මරා ගෙන කතා නොකර රවාගෙන ඉන්ඩ ඕනෙ කියලද
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Jan 11, 2019 #5 lasithh said: හරි බන් දැන් සින්හල්ලු කියන්නෙ මුන් දේශපාලනේ කරා කියල කතා කරන්ඩ හම්බෙන්ඩ තහනම් හම්බුනොත් ගහ මරා ගෙන කතා නොකර රවාගෙන ඉන්ඩ ඕනෙ කියලද Click to expand... වැඩේ කියන්නේ මුන් රටේ මිනිස්සුන්ව ඒ ගහ මරාගන්න තැනට පත් කරලා තියෙන එකනේ බ්‍රෝ ...එක හදුන්ගත්තනම් ඇති ....රටේ මිනිස්සුන්ට හම්බෙන ලබ්බක්වත් රටට ලැබෙන සෙතක්වත් නැහැ ..ඔක්කොම ජවනිකා විතරයි. මම දැක්කා මේ ලදී එළකිරියේ ඔය ලොකු පලන්තියක නොනකෙනේක්ගේ බොක්කෙන් එන අදහස් ..අන්න ඒවා තමයි ඇත්ත
lasithh said: හරි බන් දැන් සින්හල්ලු කියන්නෙ මුන් දේශපාලනේ කරා කියල කතා කරන්ඩ හම්බෙන්ඩ තහනම් හම්බුනොත් ගහ මරා ගෙන කතා නොකර රවාගෙන ඉන්ඩ ඕනෙ කියලද Click to expand... වැඩේ කියන්නේ මුන් රටේ මිනිස්සුන්ව ඒ ගහ මරාගන්න තැනට පත් කරලා තියෙන එකනේ බ්‍රෝ ...එක හදුන්ගත්තනම් ඇති ....රටේ මිනිස්සුන්ට හම්බෙන ලබ්බක්වත් රටට ලැබෙන සෙතක්වත් නැහැ ..ඔක්කොම ජවනිකා විතරයි. මම දැක්කා මේ ලදී එළකිරියේ ඔය ලොකු පලන්තියක නොනකෙනේක්ගේ බොක්කෙන් එන අදහස් ..අන්න ඒවා තමයි ඇත්ත
shenic_v2.0.0 Member Sep 17, 2016 2,287 351 0 Jan 12, 2019 #6 Sri_Sampath said: Click to expand... 3 දෙනාගේ මුණු දිහා මාරුවෙන් මාරුවට බල බල මේක අහපන් මේකත් බලන ගමන්!
Sri_Sampath said: Click to expand... 3 දෙනාගේ මුණු දිහා මාරුවෙන් මාරුවට බල බල මේක අහපන් මේකත් බලන ගමන්!
kalana wasala Well-known member Feb 23, 2016 8,598 1,319 113 සයිබර් අවකාශේ Jan 12, 2019 #7 Sri_Sampath said: Click to expand... හිටන් ඉන්නෙ නිකම් දෙන්නටම ඇරියා නෙද කියලා.කින්ඩි හිනාවක් දාගෙන
Sri_Sampath said: Click to expand... හිටන් ඉන්නෙ නිකම් දෙන්නටම ඇරියා නෙද කියලා.කින්ඩි හිනාවක් දාගෙන