හොරු කනකොට පොල් 70යි.. පුනරුදය කන කොට 200 යි😂

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    coco.webp
     
    • Haha
    Reactions: Candid-B and hitter

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    කවුද හොරා බැසිල්හොරා (Ranil said)
    කවුදහොරා බෑන්කු හොරා (MR said)
    එයාලමයි හොරු හොරු කිව්වෙ.
    හොරු එක්කහිටපු ගෝලයන්ටත්, හොරු වචනේ නැතුව පොල් ගැන කියන්න බෑ
    ඒතරම් සමීපයි
     
    • Haha
    Reactions: Tricle_Buwa

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කවුද හොරා බැසිල්හොරා (Ranil said)
    කවුදහොරා බෑන්කු හොරා (MR said)
    එයාලමයි හොරු හොරු කිව්වෙ.
    හොරු එක්කහිටපු ගෝලයන්ටත්, හොරු වචනේ නැතුව පොල් ගැන කියන්න බෑ
    ඒතරම් සමීපයි
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    මේවා කිව්වේ අපි වෙන්න ඇති නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏



    img-20240916-wa0002-jpg.238202

    ------ Post added on Dec 5, 2024 at 12:58 AM

    කවුද හොරා බැසිල්හොරා (Ranil said)
    කවුදහොරා බෑන්කු හොරා (MR said)
    Not us
     
    • Dislike
    Reactions: netudara

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අර නාකි ‍බේසිකයා කෝටි ගානක කජු කාලා බාර් පර්මිට් 300+ දීලා ගියාට හාල් පොල් ස්ටොක් කරලා ගිහින් නැහැනෙ. තෙල් නම් 1x 3 ගුණයකින් වැඩි කරපු නිසා ශෙඩ් වල බඩු තියෙනවා.

    2048 වෙනකන් ක‍ෙඳෙිරි ගගා හිටපන් සගෝ. අන්රයියා පොල් වවලා, හාල් ස්ටොක් කරලා අඩු ගානට දෙනකන්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කජු ආතා සාගල මහත්තයාගේ පොල් බෑවනේ ඒ කාලේ. ජෙප්පෝ කොහෙද ඕවා කරන්නේ
     
    • Dislike
    Reactions: netudara

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    හොරු කනකොට 70ව උන පොල් ගෙඩිය 200ට යන්න හොරු නොවන උන්දලා කොහොම හොරා කනව ඇද්ද.
     
    • Haha
    Reactions: netudara

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    අර නාකි ‍බේසිකයා කෝටි ගානක කජු කාලා බාර් පර්මිට් 300+ දීලා ගියාට හාල් පොල් ස්ටොක් කරලා ගිහින් නැහැනෙ. තෙල් නම් 1x 3 ගුණයකින් වැඩි කරපු නිසා ශෙඩ් වල බඩු තියෙනවා.

    2048 වෙනකන් ක‍ෙඳෙිරි ගගා හිටපන් සගෝ. අන්රයියා පොල් වවලා, හාල් ස්ටොක් කරලා අඩු ගානට දෙනකන්
    gRi1wl.jpg

    Lol your avatar speaks for itself, whatever you say.🤷‍♂️ Sooo are we supposed to take the opposite of whatever you say🙂
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,485
    3,893
    113
    Maligawatta
    UAE wala pol gediyak 2 AED (160 SL rupees), offer daana welavata 1 AED

    mehe pol ne, Indiaven enne
    lankawe hema thenama Pol gas, hebei 220 🙄