හොරු කොච්චර හොදද.

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එහෙන වෙන්න බෑනේ බන්.
    මොකද අපි මෝඩයෝ වෙලා ඉපදුනේ නැත්තන් ගුරුවරුන්ගෙන් වැඩක් නෑනේ.

    සිරා කතාව බං.. ඇත්ත තමා..
    හොරෙක් ඕක දැක්කා නම් මාර සතුටක් දැනෙන්න ඇති..:lol:

    ඒ වුණාට දෙමාපියන්ගෙ බලාපොරොත්තුව ඔබ යහපත් පුරවැසියෙකු වී සිටිනු දැකීමයි..:)

    උඹ කියන ඔය මෝඩයින්ට කැමති ගුරුවරු ඉන්නෙ කොහේද කියපන්? ටියුෂන් කරන එකෙක්වත් කැමති නෑ එහෙම එවුන්ට.:no::no:
    දෙමව්පියො විතරක් නෙමි ගුරුවරුත් කැමති යහපත් පුරවැසියො විදියට ඉන්නවනම්.උඹල ඇයි ඔය විදියට කතා කරන්නෙ?
    :rolleyes::rolleyes:
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    මේක මම හදපු එකක් නෙමෙයි සහෝ.:no::no:
    පොඩ්ඩක් මේක හරියට කියවපන්.:rolleyes::rolleyes:
    මෙකේ මු කියලා තියෙන්නේ මෝඩයකු වී ඉපිද සිටිනු දැකීමයි මිසක් මොඩයකු වී සිටිනු දැකීම නෙමෙයි මචන් ඒකයි මම එහෙම කිව්වේ.:yes::yes:
    මොකද හැම එකාම උපතින්ම බුද්දිමත් නම් ගුරුවරු වැඩක් නැනේ.:no::no:
    මොකද ගුරුවරු ඉන්නේ මෝඩයන්ව බුද්දිමතුන් කරන්න.:yes::yes:
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේක මම හදපු එකක් නෙමෙයි සහෝ.
    පොඩ්ඩක් මේක හරියට කියපන්.
    මෙකේ මු කියලා තියෙන්නේ මෝඩයකු වී ඉපිද සිටිනු දැකීමයි මිසක් මොඩයකු වී සිටිනු දැකීම නෙමෙයි මචන් ඒකයි මම එහෙම කිව්වේ.
    මොකද හැම එකාම උපතින්ම බුද්දිමත් නම් ගුරුවරු වැඩක් නැනේ.

    ඕක හැදුව කෙනාගෙන් මට වැඩක් නෑ.උඹ කියල තිබ්බ දේටයි මම ලියල තියෙන්නෙ.ඉපදිලා හරි කොහොම හරි උඹ කියල තියෙන්නෙ මොකක්ද? උඹල මෝඩයො වෙලා ඉපදුනේ නැත්නම් ගුරුවරුන්ගෙන් වැඩක් නෑ කියලනෙ? එහෙම නේද?
    බුද්ධිය කියන දේ තියෙනවානම් තමයි ඉගෙනීමත් කරගන්න පුලුවන් වෙන්නෙ. ඒක උඹ තේරුම් ගනින් බන්.
    අනික එක එකා කියන හැමදේම ඒ විදියටම දාල ඒවට ආවඩන්නෙ නැතිව ඇත්ත නැත්ත මොකක්ද කියලත් හිතල බලාපන්.
    උඹ ඇල්බට් අයින්ටයින් කවුද කියල දන්නවනෙ නේද?ඒ තරම් බුද්ධියක් තිබ්බ එයාට පොඩි කාලෙ ගුරුවරය කිවූ දේ දන්නවද?“ලෝකය ගැන දන්නෙ නැති මොඩ කම්මැලි කොල්ලා. ඇල්බට් උඹට නම් කවදාවත් මිනිහෙක් වෙන්න හම්බ වෙන්නෙ නැහැ”

    persiusge thread බලල මේ ලෝකෙ හොල්ලපු ගොඩාක් මිනිස්සුන්ගෙ ජීවිත කතා ගැන හොයල බලපන් බන්.උඹටම තේරෙයි. උඹම තේරුම් ගනියි.බුදු සරණයි.:):)
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,011
    9,330
    113
    Microsoft
    උඹ කියන ඔය මෝඩයින්ට කැමති ගුරුවරු ඉන්නෙ කොහේද කියපන්? ටියුෂන් කරන එකෙක්වත් කැමති නෑ එහෙම එවුන්ට.:no::no:
    දෙමව්පියො විතරක් නෙමි ගුරුවරුත් කැමති යහපත් පුරවැසියො විදියට ඉන්නවනම්.උඹල ඇයි ඔය විදියට කතා කරන්නෙ?:rolleyes::rolleyes:
    mokada mekata maawa allagatte?:angry::angry::angry::growl::growl::growl:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඕක හැදුව කෙනාගෙන් මට වැඩක් නෑ.උඹ කියල තිබ්බ දේටයි මම ලියල තියෙන්නෙ.ඉපදිලා හරි කොහොම හරි උඹ කියල තියෙන්නෙ මොකක්ද? උඹල මෝඩයො වෙලා ඉපදුනේ නැත්නම් ගුරුවරුන්ගෙන් වැඩක් නෑ කියලනෙ? එහෙම නේද?
    බුද්ධිය කියන දේ තියෙනවානම් තමයි ඉගෙනීමත් කරගන්න පුලුවන් වෙන්නෙ. ඒක උඹ තේරුම් ගනින් බන්.
    අනික එක එකා කියන හැමදේම ඒ විදියටම දාල ඒවට ආවඩන්නෙ නැතිව ඇත්ත නැත්ත මොකක්ද කියලත් හිතල බලාපන්.
    උඹ ඇල්බට් අයින්ටයින් කවුද කියල දන්නවනෙ නේද?ඒ තරම් බුද්ධියක් තිබ්බ එයාට පොඩි කාලෙ ගුරුවරය කිවූ දේ දන්නවද?“ලෝකය ගැන දන්නෙ නැති මොඩ කම්මැලි කොල්ලා. ඇල්බට් උඹට නම් කවදාවත් මිනිහෙක් වෙන්න හම්බ වෙන්නෙ නැහැ”

    persiusge thread බලල මේ ලෝකෙ හොල්ලපු ගොඩාක් මිනිස්සුන්ගෙ ජීවිත කතා ගැන හොයල බලපන් බන්.උඹටම තේරෙයි. උඹම තේරුම් ගනියි.බුදු සරණයි.:):)

    මචන් මම වැරදිනම් මට සමාවෙයන්.:(:(
    එත් මම මේක දැම්මේ ඔය දෙ ගැන කතා කරන්න.:yes::yes:
    හොරු කොච්චර හොදද කියලා පොඩි ආතල් එකක් ගන්න.:lol::lol:
    ඒක නෙමෙයි බන් උබ මොන ඉස්කොලෙද උගන්වන්නේ.:oo::oo:
    පොඩි ජෝගියක් දැම්මේ හොදේ.:yes::yes:
     
    Last edited: