හොරු පැනලා

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    අපේ ගෙදර තාප්පේ හයි කරලා තිබුන cctv දෙකක් හොරු ගලවන් ගිහින් එක්කෙනෙක් තොප්පියක් මාස්ක් එකක් දාගෙන ඇවිත් අනිත් කෙනා හෙල්මට් එකක් දාගෙන ඇවිත් තියෙන්නේ අහල පහල ගෙවල් වල කැමරාවල්ත් චෙක් කලා බයික් එකක් පෙන්නත් නෑ දුර ඉදම්ම හෙල්මට් දාගෙන තමයි ඇවිත් තියෙන්නේ...... හොද වෙලාවට ගෙට පැනලා නෑ ගිය සතියේ ගෙවල් දෙක 3කට එහාත් කැමරා එකක් ඉස්සුවා රෑ 3යි ගානට ඇවිත් තිබුනේ.... පෝටෝ ටිකක් තිබුනා ගෙදර ගියාම දාන්නම්! හැබැයි වැඩක් නෑ අදුනාගන්න බෑ මොනවත්!
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එලියේ ඔය වගේ ගලවන් යන්න පුලුවන් තැන් වලට දාන්න පුලුවන් වර්ගයේ ඒවා තියෙනවා කෙලින්ම බිත්තියටම වැහෙන්නම ගහන්න පුලුවන් ඒවා... පොඩ්ඩක් හොයලා බලන්න...
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    හෙට අනිද්දට කැමර් නෑ කියල නිදහසේ ඇවිත් ගේ සුද්ද කරන් යන්නත් පුලුවන් සැලකිල්ලෙන් ඉදපන් :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    • Like
    Reactions: NRTG and topkollek

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,339
    41,219
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අපේ ගෙදර තාප්පේ හයි කරලා තිබුන cctv දෙකක් හොරු ගලවන් ගිහින් එක්කෙනෙක් තොප්පියක් මාස්ක් එකක් දාගෙන ඇවිත් අනිත් කෙනා හෙල්මට් එකක් දාගෙන ඇවිත් තියෙන්නේ අහල පහල ගෙවල් වල කැමරාවල්ත් චෙක් කලා බයික් එකක් පෙන්නත් නෑ දුර ඉදම්ම හෙල්මට් දාගෙන තමයි ඇවිත් තියෙන්නේ...... හොද වෙලාවට ගෙට පැනලා නෑ ගිය සතියේ ගෙවල් දෙක 3කට එහාත් කැමරා එකක් ඉස්සුවා රෑ 3යි ගානට ඇවිත් තිබුනේ.... පෝටෝ ටිකක් තිබුනා ගෙදර ගියාම දාන්නම්! හැබැයි වැඩක් නෑ අදුනාගන්න බෑ මොනවත්!
    Ekane api camera danne gedara wahale :P
    Tappe kawda camera hai karana ponna buruwo??
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    වැඩ කරන්නේ නැති ඒවා 2 ක් හොයාගෙන හයි කරපන් :P
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ඒ උඹලගේ ගෙදරද..කලින් කියන්න ඵපැයි.. CCTV කැමරා දෙක ඉක්මන් ඵකේ දැම්මා.😕
     
    thanujaka

    Well-known member
  • තාප්පවල cctv දාන්න එපා බං කොහොමත්.
    එන හොරෙක් කොහොමත් ඒක කලින්ම ගලවනවනේ.
    Cctv වෙන තැනකින් හයි කරපං එන පාර ගේට්ටුව ඔක්කොම ෆෝකස් වෙන්න.
     
    • Like
    Reactions: Sen-lu and krizta