Pc tech solution කියලා ikman එකේ දාලා තිබුනෙ ගම්පහ තමා shop එක තියෙනවා කිව්වෙ
galagedara,nikawaratiya,gampaha
ගලගෙදර add එක පරන එකක්
galagedara,nikawaratiya,gampaha
ගලගෙදර add එක පරන එකක්
peoples bank wada karana ekek ta kiyala details ganinPeoples bank
එහෙම කාවවත් අදුරන්නෑ බන්peoples bank wada karana ekek ta kiyala details ganin
Bank account එකෙ තිබ්බ නම කියහන් මම බලන්නම් පොඩ්ඩක්නෑ srimali
10km විතරි Cod ඇවිත් ගිනියන්න කිව්වා
මට මනෞජ් කියලා නමක් කිව්වෙ
Hi
------ Post added on Feb 9, 2022 at 5:35 PM
SrimaliBank account එකෙ තිබ්බ නම කියහන් මම බලන්නම් පොඩ්ඩක්
මම මේ කියන පොරත් tech solutions කියල එකක් කරන්නෙ,
ඌ dell company එකෙ වැඩ කරා කිය කිය පම්පෝරි ගහන එකෙක්,
උබ දාපු ss එකෙත් dell showroom පම්පෝරියක් තිබ්බ හින්දයි ගලගෙදර කියල තිබ්බ හින්දයි තමා මම හිතුවෙ ඒ ඩයල් එකමයි කියලා
මම පොඩ්ඩක් හොයල කියන්නම් ඒ නම තියන කෙනෙක් ඉන්නවද කියලා උගෙ කව්රුහරිSrimali
නෑ නෑ dinusha ushan කියලාමනෝජ් කියලා එකෙක්ද
❤මම පොඩ්ඩක් හොයල කියන්නම් ඒ නම තියන කෙනෙක් ඉන්නවද කියලා උගෙ කව්රුහරි
බැරි වෙයී හැබැයී
නෑ නෑ dinusha ushan කියලා
උබට ආය කතා කරොත් කට හඩ අදුරන්න පුලුවන්ද
------ Post added on Feb 9, 2022 at 5:49 PM
එහෙනම් සොරි තමා පුතෝ.❤
බැරි වෙයී හැබැයී
මෙතැනින් එහා කියෙව්වෙ නැ. අමු ගව වැඩක් කරල තියෙන්නෙමමත් ඉතින් number එකට msg දාලා oder එක confirmed කරලා bank එකට 21,500 deposit කලා.