හොරෙක්ට අහු වෙලා වගේ🙁

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    නෑ srimali



    10km විතරි Cod ඇවිත් ගිනියන්න කිව්වා





    මට මනෞජ් කියලා නමක් කිව්වෙ


    Hi
    ------ Post added on Feb 9, 2022 at 5:35 PM
    Bank account එකෙ තිබ්බ නම කියහන් මම බලන්නම් පොඩ්ඩක්

    මම මේ කියන පොරත් tech solutions කියල එකක් කරන්නෙ,
    ඌ dell company එකෙ වැඩ කරා කිය කිය පම්පෝරි ගහන එකෙක්,
    උබ දාපු ss එකෙත් dell showroom පම්පෝරියක් තිබ්බ හින්දයි ගලගෙදර කියල තිබ්බ හින්දයි තමා මම හිතුවෙ ඒ ඩයල් එකමයි කියලා
     
    • Like
    Reactions: NRTG

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Bank account එකෙ තිබ්බ නම කියහන් මම බලන්නම් පොඩ්ඩක්

    මම මේ කියන පොරත් tech solutions කියල එකක් කරන්නෙ,
    ඌ dell company එකෙ වැඩ කරා කිය කිය පම්පෝරි ගහන එකෙක්,
    උබ දාපු ss එකෙත් dell showroom පම්පෝරියක් තිබ්බ හින්දයි ගලගෙදර කියල තිබ්බ හින්දයි තමා මම හිතුවෙ ඒ ඩයල් එකමයි කියලා
    Srimali
     
    • Like
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මම පොඩ්ඩක් හොයල කියන්නම් ඒ නම තියන කෙනෙක් ඉන්නවද කියලා උගෙ කව්රුහරි

    මනෝජ් කියලා එකෙක්ද
    නෑ නෑ dinusha ushan කියලා
    උබට ආය කතා කරොත් කට හඩ අදුරන්න පුලුවන්ද
    ------ Post added on Feb 9, 2022 at 5:49 PM
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මම පොඩ්ඩක් හොයල කියන්නම් ඒ නම තියන කෙනෙක් ඉන්නවද කියලා උගෙ කව්රුහරි



    නෑ නෑ dinusha ushan කියලා
    උබට ආය කතා කරොත් කට හඩ අදුරන්න පුලුවන්ද
    ------ Post added on Feb 9, 2022 at 5:49 PM
    බැරි වෙයී හැබැයී
     
    • Like
    Reactions: Yakka putha

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔක්කොම කියෙව්වේ නැහැ
    බංක එකටද සල්ලි දැම්මේ එනම් බය වෙන්න දෙයක් නැහැ වුව කන්ටක්ට් කරගන්න බලන්න අ බැරි වුනොත් දැනම් බංක එකට කෝල් කරලා සල්ලි හෝල්ඩ් කරන්න කියන්න වූ සල්ලි අරන් නම් පොලිස් අන්ටියක් දාපන්

    මුලින් කෝල් සෙන්ටර් කතා කරලා විස්තරේ කියපන් උබේ බෑන්ක් එකේ එකේ ඉන්න වුන කරන්න ඕන දේ කියයි
     

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    1 . Uba hena gona
    2. Prompt eke inne unta one dawasata pckage genihin dena un .gampaha koi hariyeda wistharayk kiwada .mn near gampaha.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔච්චරම කරලා දීපු එකේ ලඟට ගිහින් දෙකට නැමෙන්න විතරයි ආ මෙන්න කියලා. යකෝ මෙච්චර මේකේ ත්‍රෙඩ් වැටෙනවා හොර බොරු ගැන. අනික ඔය වගේ දෙයක් ගිහින් ගන්න බැරි තරම් මොකද ගම්පහ කියන්නේ ප්ලේන් එකෙන් යන්න ඕනේ දුරක්ද? තියෙන කම්මැලිකමට දැන් ඉතින් කෙලවගෙන. යකෝ යූස්ඩ් ලැප් එකක් ගද්දි අනිවා ගිහින් අඩු පාඩු අනන් මනන් චෙක් කරලා එපැයි ගන්න. නැත්තම් හිතපන්කො කන්න වෙන කට්ට. මේක හොඳ අත්දැකීමක් කරගනින්. ගම්පහ යන්න බැරි එකා දැන් පලයන්කො පොලිසි ගානේ රස්තියාදු වෙන්න. ඒක තමා කරන්න තියෙන එකම දේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    Awlak unoth refund karaganna guarantee ekak nathiwa online order karanne ai ban? Itath online shopping site ekakwath newei. Kagehari dakala nathi ekekge bank ekekta salli danne ai ban ohoma wishwasa karala? Ube wayasa kiyada? Meka lankawane ban. Amma thaththa wath wishwasa karanna ba me kale. Okkoma condition dan ubata awasi widiyata thiyenne. Ane manda ban hithaganna ba.