උඹලා දන්නවද මං මගේ ජීවිතේට වැඩියෙන්ම උදව් උපදෙස් ලබාගෙන තියෙන්නේ මේ එලකිරියෙන්..මේ මගේ 2වෙනි account එක..කලින් එකේ username/ password මතක නෑ..මේකේ ඉන්න කොල්ලෝ මට උදව් කරලා තියෙනවා හැම විදිහකටම..මම කව්ද කියලවත් නොදැන මට මුදල් පවා දීලා තියෙනවා..රුපියල් පහලොස් දාහකට වඩා කෙනෙක් දුන්නා මට වෙච්ච කරදරේකදී..ආපහු සත පහක් ගත්තේ නෑ..මට කියන්න ඕන උනේ මේකේ ඉන්නේ ලංකාවේ සිරාම කොල්ලෝ කෙල්ලෝ සෙට් එක..මමත් පුලුවන් හැම වෙලේම උදව්වක් කරන්න සූදානම් ..
Hats off
![]()
buddyට පොල්ල තිබ්බේ උබද ??


ඌගේ ත්රෙඩ් වලට රිප්ලයි කරලා තියෙනවා ..රෙප් දීලා තියෙනවා ..එච්චරයි




