හොරෙක් අල්ලන්න උදව්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹලා දන්නවද මං මගේ ජීවිතේට වැඩියෙන්ම උදව් උපදෙස් ලබාගෙන තියෙන්නේ මේ එලකිරියෙන්..මේ මගේ 2වෙනි account එක..කලින් එකේ username/ password මතක නෑ..මේකේ ඉන්න කොල්ලෝ මට උදව් කරලා තියෙනවා හැම විදිහකටම..මම කව්ද කියලවත් නොදැන මට මුදල් පවා දීලා තියෙනවා..රුපියල් පහලොස් දාහකට වඩා කෙනෙක් දුන්නා මට වෙච්ච කරදරේකදී..ආපහු සත පහක් ගත්තේ නෑ..මට කියන්න ඕන උනේ මේකේ ඉන්නේ ලංකාවේ සිරාම කොල්ලෝ කෙල්ලෝ සෙට් එක..මමත් පුලුවන් හැම වෙලේම උදව්වක් කරන්න සූදානම් ..:)

    Hats off

    Heh+you+figured+it+out+my+hats+off+to+you+_e7638c8aac758f45e5f60eb77b264195.jpg

    buddyට පොල්ල තිබ්බේ උබද ?? :lol:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    buddyට පොල්ල තිබ්බේ උබද ?? :lol:

    අපෝ නෑ බං ක්‍රේසි බඩියාට එහෙම එකක් කොලේ නැතෝ...:Pඌගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරලා තියෙනවා ..රෙප් දීලා තියෙනවා ..එච්චරයි:)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන් බල්ලන්ගෙ ඔය ගතිය තියෙනවා බන්... උන් දන්න කෙනෙක් අවොත් ගෙදර කවුරුත් හිටියේ නෑතත් උන් කිසි ගානක් නෑතිව ඉන්නවා.. අපේ මාහප්පලාගේ ගෙත් හොරු කෑඩුවෙ මහා දවල්... ඒ ගෙදර ඉන්න බල්ලා පාරෙ යන උන් කීප දෙනෙක්වම හෑපුවා.. හොරා හොදට ඈවිත් ගිහින්... බාස්ලා සෙට් එකක් වෑඩ කරා.. උන් ගෙන් කෙනෙක් කියලා තමා හිතන්නේ.......
    මචන් අර රතු පාට ගොල්ඩ් ෆිශ්ගෙ වරල් දියවෙන ලෙඩෙ තියෙනවා වගෙ පින්තුරෙන් පෙනවා.. පොඩ්ඩක් බලපන්.. උබට තෙරෙන්නේ නෑ වගෙ නම් හොද ක්ලියර් පික් එකක් එල කිරියේ මින් මෑදුර කියන ත්‍රේඩ් එකට දලා අහන්න මචන්...
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මටනම් හිතෙන්නෙ මේක සුදු පූසා ගෙ වැඩක්.:lol::lol::lol:
    ඔය දැල් ගහලා තිබ්බට වැඩක් නෑ. සුදු පූසා ගේම් කාරයා.
     
    ඔව් ඒ පොඩි එකා අපේ ගෙදර එනවා ඉඳලා හිටලා. කොහොමත් බල්ලෝ ටික පොඩි උන්ට පනින්නේ නෑ..ඒ නිසා බය නැතුව එන්න ඇති පොඩි එකා ..පව් බං නොතේරුම් කමට කරන ඒවානේ ..:)
    මාලුවාගේ වරල ටිකක් දිය වෙලා වගේ තමයි...මම මෙතලින් බ්ලූ දැම්මා දැන් ..pic එකක් දාන්නම්.

    thanx
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මටනම් හිතෙන්නෙ මේක සුදු පූසා ගෙ වැඩක්.:lol::lol::lol:
    ඔය දැල් ගහලා තිබ්බට වැඩක් නෑ. සුදු පූසා ගේම් කාරයා.

    ඉස්සරනම් හෙන ගේම් කාරයා ඒත් ලඟකදි ඉඳන් සුදු පූසා හිත හොඳ එකා වෙලා බං..:rofl:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔව් බං .බල්ලො ඔක්කොම දොයි මේ දවස් වල වැස්සට සීතල නිසා..:rofl::rofl: ගෙවල් ලග පාත පොඩි එවුන් ඉන්නවා .ඒ ගෙවල් වලින් ඒකයි අහන්න ගියේ..ඒත් ඒ එක පොඩි එකෙක්වත් එහෙම නරක එවුන් කියලා හිතන්න බෑ..මගේ ගැන දන්න නිසා ජීවිතේ එපා වෙච්ච එකෙක් මිසක් එන්නෙත් නෑ බං..cctv එකක් විතරක් දාගන්න තිබ්බනම් ඇති ගේ දොර ලඟට..
    meka dekkama daanna apu comment ekath danna epa una!:(
    umba wage mamath issara meke naw talk daanawa!:rofl: lolz good old days
    :D:love:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Tom Cruise වත් ආවද දන්නෑ... :lol: :lol: පව් කාර වැඩක් තමයි ඒත් ඔය යකඩ දැලට කරන්ට් වයර් එකක් අමුනපන්.. :frown: :frown:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    meka dekkama daanna apu comment ekath danna epa una!:(
    umba wage mamath issara meke naw talk daanawa!:rofl: lolz good old days
    :D:love:
    ඔව් බං ඒක ටිකක් නැව් ටෝක් එකක් තමයි..(my boasting:rofl::rofl:)ඒත් පහුගිය කාලේ අත් විඳපු දේවලුයි ආශ්‍රය කරපු එවුනුයි එක්ක ඒ වචන පුරදු වෙලා..:((i'm still learning to be a good gentlemen!)

    thnx 4 pointing out it.i do really appreciate!! :)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔව් බං ඒක ටිකක් නැව් ටෝක් එකක් තමයි..(my boasting:rofl::rofl:)ඒත් පහුගිය කාලේ අත් විඳපු දේවලුයි ආශ්‍රය කරපු එවුනුයි එක්ක ඒ වචන පුරදු වෙලා..:((i'm still learning to be a good gentlemen!)

    thnx 4 pointing out it.i do really appreciate!! :)

    no hard feelings bro
    :):):)
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අඩෝ පොන්න්නයා අපි විහිලු තහළු කලාට ඔය වගේ පොන්සි කතා කියන්න එපා. නොදකින් තෝ වගේ කලකනියෙක්.

    ane palayan pons yanna, uba lankadeepa news paper balanne nadda eke thiyenne oya wage weda karanne gedara ekekma thama. ara holman katha walata danne balapan.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මාළු ටැංකිය වටේ බින් බෝම්බ වලලපන්! වැඩේ කම්මුතුයි! :yes: