හොරෙක් එනව ගෙදරට🍄🍁🍂🦔

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,982
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hedgehog_octobergardeningjobs.webp

    ඕටම් එකත් එක්ක මේකෙක් හොරෙන්ම වත්තට රිංගලා තියෙන දෙයක් කොටා බාල යනවා. දකින්න සිරියාවයි❤️ දවසක් ඇල්ලුවා, ඇඟපුරාම වැලි මැක්කෝ. ආයේ දවසක අල්ලලා සුද්දයක් දීල යවන්න ඕන.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,982
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙයාගෙ නම මොකක්ද බං? ඉත්තවෙක් වගේ
    හෙජ්හොග් කියල කියන්නේ. පුංචි ඉත්තෑ පැටියෙක්.
    ඉස්සර බලපු පුංචි ඉත්තෑව මතක්වුනා. ❤️

    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    ඕකුන් අනින්නෙ නැද්ද බන් ? මම අහල තියෙනවා උන් කටු විදිනව කියල. ඒක නම් බොරු කතාවක් අනිවා. මුන් එන්නෙ අල ජාති කන්න තමයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    හෙජ්හොග් කියල කියන්නේ. පුංචි ඉත්තෑ පැටියෙක්.
    ඉස්සර බලපු පුංචි ඉත්තෑව මතක්වුනා. ❤️
    Wear gloves when you handle them. They are not dangerous but it's known that they can carry Salmonella germs. So wash hands well.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,982
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකුන් අනින්නෙ නැද්ද බන් ? මම අහල තියෙනවා උන් කටු විදිනව කියල. ඒක නම් බොරු කතාවක් අනිවා. මුන් එන්නෙ අල ජාති කන්න තමයි.
    කටු නං ඉඳිකටු වගේ. ග්ලවුස් දෙක දාල ඇල්ලුවේ. කටු විදින්නේ නෑ, දුවල යන්නෙත් නෑ, හපන්නෙත් නෑ, බයවුනාම කටු ටික පුම්බං ගුලිවෙනවා. අල්ලනකොට සෙන්ටිමීටරයක් විතර උඩට පනිනව කටු ටික ඇනෙන්න🤣

    Wear gloves when you handle them. They are not dangerous but it's known that they can carry Salmonella germs. So wash hands well.
    Thank you bro, did the research before touching. 😁
    ------ Post added on Oct 9, 2023 at 6:46 AM