ඕටම් එකත් එක්ක මේකෙක් හොරෙන්ම වත්තට රිංගලා තියෙන දෙයක් කොටා බාල යනවා. දකින්න සිරියාවයි
මෙයාගෙ නම මොකක්ද බං? ඉත්තවෙක් වගේ
Sonic....![]()
හෙජ්හොග් කියල කියන්නේ. පුංචි ඉත්තෑ පැටියෙක්.මෙයාගෙ නම මොකක්ද බං? ඉත්තවෙක් වගේ
Wear gloves when you handle them. They are not dangerous but it's known that they can carry Salmonella germs. So wash hands well.හෙජ්හොග් කියල කියන්නේ. පුංචි ඉත්තෑ පැටියෙක්.
ඉස්සර බලපු පුංචි ඉත්තෑව මතක්වුනා.![]()
කටු නං ඉඳිකටු වගේ. ග්ලවුස් දෙක දාල ඇල්ලුවේ. කටු විදින්නේ නෑ, දුවල යන්නෙත් නෑ, හපන්නෙත් නෑ, බයවුනාම කටු ටික පුම්බං ගුලිවෙනවා. අල්ලනකොට සෙන්ටිමීටරයක් විතර උඩට පනිනව කටු ටික ඇනෙන්නඕකුන් අනින්නෙ නැද්ද බන් ? මම අහල තියෙනවා උන් කටු විදිනව කියල. ඒක නම් බොරු කතාවක් අනිවා. මුන් එන්නෙ අල ජාති කන්න තමයි.
Thank you bro, did the research before touching.Wear gloves when you handle them. They are not dangerous but it's known that they can carry Salmonella germs. So wash hands well.
හෙජ්හොග් කියල කියන්නේ. පුංචි ඉත්තෑ පැටියෙක්.
ඉස්සර බලපු පුංචි ඉත්තෑව මතක්වුනා.
Keeri gahuna puka anu has ayadinawa
මුලු සතාම සෙන්ටිමීටර දහයක් ඇති.bite plate ekak![]()
හෙජ්හොග් කියල කියන්නේ. පුංචි ඉත්තෑ පැටියෙක්.
ඉස්සර බලපු පුංචි ඉත්තෑව මතක්වුනා.
