හොරෙක් හොරෙක් අල්ලපියව්...
ජයක්ග්‍රාහී දෙවැනි හොරකමත් සිදුවී අවසන්..
හොරුන්ගෙත් හොරු කම්බ හොරු, රැගත් හොරගුලෙන් ලෝකෙට බෙදන අනුන් මහන්සියෙන් කරන නමුත් හොරුන් විසින් ඒවා වෙනස් කොට තම නමට එක දාගන්නා තවත් අවස්තාවක්.
මේ මා හට අමු අමුවේම කල දෙවැනි හොරකමේ තතු විත්තියි.
මා හට කල පළමු හොර කම ...
Fast Five 2011 මා පල කලේ 10/20/2011 10:52 AM දීය ..
එයම මෑතක එනම් 2012.12 වෙනි මස මාගෙ නම් ගම් ඉවත් කොට ඔහුගේ අපිරිසිදි නම එක්කොට බයිස්කෝප්පය නම් හොර අඩවියක පල කොට තිබුනා..
නමුත් මාගේ ඉල්ලීම මත එම අඩවිය විසින් මාගෙන් සමාව අයැදමින් එය එයින් අයින්කරනු ලැබුවා..
එහෙත් දැන් ඔවුන් (බයිස්කෝප්පය) නැවතත් දියුනු හොරකමක් සිදු කොට ඇත.
මා විසින් කල උපසිරැසියක නම් ගම් සේම වචන කිහිපයක් වෙනස් කොට අලුතින් එක්කොට තිබෙනවා.
එය මෙසේය..
Priest 2011 R5 LiNE XviDIMAGiNE කොපියට ගැලපෙන පරිද්දෙන් මා විසින් අකුරු කොට 10/20/2011 10:54 AM දී සහෘදයන් අතට පත් කල උපසිරැසිය තවත් හොරෙකුට අසුවී ඇත.,.
එය හොරා කෑවේ මෙසේය..
අද හොරා කෑ හැටි ඔබ සසදලා බලන්න.
ඔබම සසදා බලන්න එදා මා විසින් හිතා පරිවර්තනය කොට තැනූ මෙම උපසිරැසියද.. එහෙමත් නැතිනම් අද එයම අකුරක් දෙකක් වෙනසක් කල මෙයද ..
හොරා නෙනි නුඹගේ හෘද සාක්ෂිය නුඹට දඩුවම් කරනු ඇත...
එමෙන්ම මා විසින් කල තවත් පරණ උපසිරැසි මෙහි ඇත ඒවාද මෙලෙසින් කොල්ල කන්නට නුඹට අවසරයි..
උපසිරැසි දෙකම මෙතනින් අරන් NOTEPAD එකකට ගෙන බලන්න, වෙනස තේරෙයි

Attachments
Last edited: