හොරෙක් හොරෙක් ..හොයාගන්න උදව්වෙන්න

manju798

Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    හොරෙක් හොරෙක් ..හොයාගන්න උදව්වෙන්න

    මේ අපේ ඓයලගේ ගෙදරට පන්න හොරෙක්. ගෙදර වටිනා බඩු ගොඩක් අරන් යනවා.. පිටකෝට්ටේ ගෙවල් තියෙන්නේ දන්නා කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න. ලොකු උදව්වක්

    https://video.xx.fbcdn.net/hvideo-xfa1/v/t43.1792-2/11380481_10154135678203228_306251305_n.mp4?efg=eyJybHIiOjE1MDAsInJsYSI6MTAyNCwidmVuY29kZV90YWciOiJsZWdhY3lfaGQifQ%3D%3D&rl=1500&vabr=272&oh=87d9bac4fe1b6e5dfd3ea9f833fc1604&oe=55B07263
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේ අපේ ඓයලගේ ගෙදරට පන්න හොරෙක්. ගෙදර වටිනා බඩු ගොඩක් අරන් යනවා.. පිටකෝට්ටේ ගෙවල් තියෙන්නේ දන්නා කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න. ලොකු උදව්වක්

    https://video.xx.fbcdn.net/hvideo-x...=87d9bac4fe1b6e5dfd3ea9f833fc1604&oe=55B07263

    මේ අර ටොයියා නේ.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    patta horek bn..full experience thiyena dial ekak.ubalage ayyage gedara kawruth na kiyana eka hodata confirm karan awith thiyenne..anika u kohe hari atha gamaka idan apu dial ekak..camera gana kisi adahasak nathuwa thamai game eka denne..u oya badu tika ussan kohe hari atha gamanak yanna set wela inne loku bag ekakuth pite ellan..
    1.උබලගේ අයියගේ ගෙවල් ලග ලදී වැඩට ආපු එවුන් ගැන පොඩ්ඩක් හොයල බලපන් .
    2.ලගදී ගෙදර තිබුන පරණ බඩු (යකඩ කෑලි ,බෝතල් ,පත්තර )එකතු කරන්න කව්රුහරි ආවද කියන එක පොඩ්ඩක් හොයල බලන්න .හුගක් වෙලාවට උන් ගේමට සෙට් වෙනවා .
    3.ගෙවල් ලග හොරකමේ යන ප්‍රසිද්ද සෙට් එකක් ඉන්නවනම් උන් ගේමට බහින්නේ නැතුව අලුත් උන් ගේමට බස්සන වෙලාවල් තියනවා .පොඩ්ඩක් අහ දල බලපන්
    4.facebook දාපන් පට ගල විස්තර ටික එයි :yes::yes:
     
    machan umba kiyana eka nam aththama thama mata hithuneth na owa umba honda CID eka ban.. :D aiya kiyanan one
     
    ෂර්ලොක් හෝම්ස් ගේ කතා කියවල අල්ලාගත්තේ බන් ..මම දැන් අනුමාන කරන ඒවා බොහෝ දුරට මට සෙට් වෙනවා ...කොහොම හරි හොරාව අල්ලගනින් ..කැමරා වේ ෆුල් වීඩියෝ එක බැලුවනම් ඌ හොරකම සිද්ද කරන්න ගත්ත කාල සිමාව දිහා බලලා තව දේවල් අනුමාන කරන්න තිබ්බා ..කෝකටත් කලින් දවස් වල (හොරකම සිද්ද උන දවසට කලින් දවස් වල රෙකෝඩ් පොඩ්ඩක් බලපන් ,කොහේ හරි උගේ හෙවනල්ලක්වත් ඇති ):yes:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    bump

    patta horek bn..full experience thiyena dial ekak.ubalage ayyage gedara kawruth na kiyana eka hodata confirm karan awith thiyenne..anika u kohe hari atha gamaka idan apu dial ekak..camera gana kisi adahasak nathuwa thamai game eka denne..u oya badu tika ussan kohe hari atha gamanak yanna set wela inne loku bag ekakuth pite ellan..
    1.උබලගේ අයියගේ ගෙවල් ලග ලදී වැඩට ආපු එවුන් ගැන පොඩ්ඩක් හොයල බලපන් .
    2.ලගදී ගෙදර තිබුන පරණ බඩු (යකඩ කෑලි ,බෝතල් ,පත්තර )එකතු කරන්න කව්රුහරි ආවද කියන එක පොඩ්ඩක් හොයල බලන්න .හුගක් වෙලාවට උන් ගේමට සෙට් වෙනවා .
    3.ගෙවල් ලග හොරකමේ යන ප්‍රසිද්ද සෙට් එකක් ඉන්නවනම් උන් ගේමට බහින්නේ නැතුව අලුත් උන් ගේමට බස්සන වෙලාවල් තියනවා .පොඩ්ඩක් අහ දල බලපන්
    4.facebook දාපන් පට ගල විස්තර ටික එයි :yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කෝ බොල වීඩියෝ එක ප්ලේ වෙන්නේ නෑ නේ. තෝ එක සැරේකුත් මේ ත්‍රෙඩ් එකම දැම්මා නේද ඒකෙත් වීඩියෝ වැඩ නෑ :growl: