හොරෙන් එබෙන්නේ නැතිව ඇවිල්ල බලමු

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    thanks
    ;)
    sirawatama ela maco mokada mata mara wadagath wenawa mama nitharama panadura yanawa mama lifr savin karanne train time mata marama wadagath thanks macho
    bookmark daganna.
    elazzz..............
    :yes:
    fatta machan.. watinawa info

    ++
    thanks
    Labu gediyo ela TFS :) 0.000000001+
    thanks
    thanxxxxxxx
    :yes:
    :yes:
    එල මචන් වටින ත්‍රෙඩක් ..උදේම රෙප් ඉවරකරගෙන :sorry: පස්සෙ දෙන්නම්
    awulak nehe ban
    :yes:
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0

    ඔයාලට බස් එකේ රූට් එක ලැබුනට මදිනේ. බස් තියෙන වෙලාවලුත් බලන්න ඕනනේ. මේ වෙබ් ඒකෙන් ගිහින් බලන්න. මාර්ග අංකය තියෙන තැන රූට් අංකය දෙන්න. උදා: 2 (2-1 වගේ දෙන්න එපා)
    http://www.sprpta.lk/index.php?option=com_content&view=article&id=126&Itemid=116&r=2

    ඒ වගේම බස් වල ගාස්තු දැනගන්නත් ඕනනේ. නැත්නම් කොහොමද බස් එකේ යන්නේ. මේ ලින්ක් ඒකෙන් ගිහින් කලින් වගේම රූට් අංකෙ දීලා බලන්න. මෙතන පෙන්වන ලිස්ට් එකේ ඔයාලට පෙන්වන නැවතුමක් ක්ලික් කිරීමෙන්, එතැන සිට ගෙවන්න සිදුවෙන මුදල බලාගත හැක. ක්ලික් කලාම එතැන 0 වෙනවා. එහෙම නැතිව නම් නිකන්ම බලන්න.
    http://www.sprpta.lk/index.php?option=com_content&view=article&id=127&Itemid=95




    ඔය ටික දකුනු පලාතට විතරක් නැතුව මුලු රටටම තිබ්බනන් සෑහෙන්න වටිනව. :baffled:

    වටින විස්තර ටිකක් ස්තූතියි බෙදාගත්තට. :yes: