හොරෙන් ගිහින්

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මඟුල් ගෙවල් දාන ගෙවල්වලට හොරෙන් ගිහින් බඩ කට පුරා කාල ආවැකි නේ.. :P

Ehema Dial innava. Mathara ,hotel Manager ta ahu una mans va. U every wedding ekataama visit eka dala. Manager ta ahu vela,Navatha Mona wedding ekakatavath, hotel eka pattha palathaka enna epa kiyala.Paper eke thibune.
 
Last edited:

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    mama nam yanawa ban ehema,katata rahta kanna hambenne ehema giyoth vithray me dawas wala
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thava ekek innava, U nohadunana, weddings valata gihilla, Mulinma Beepu ekek ekka , friend talk ekak da gannava. Eta pasuva, Beepu ekatath kanna deela,Uth kala maru venava.
     
    • Like
    Reactions: AnuradhaRa

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බණ ගේක, දාන ගේකට හොරෙන් ගිහින් කාලා ආවාටන්ම් කව්රුවත් මුකුත් කියන්නේ නැ (පුණ්‍ය කටයුතු නිසා)
    මගුල් ගේක තත්වෙනම් වෙනස්වෙන්න පුළුවන්
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මඟුල් ගෙවල් දාන ගෙවල්වලට හොරෙන් ගිහින් බඩ කට පුරා කාල ආවැකි නේ.. :P

    ඔවිි ඔවිි අහුවුණොත් බඩ කට පුරා කාල ආවැකි......