හොරෙන් බැදීමට උදව්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බැදීමට උදව්

    කෙල්ලෙව කසාද බදින්න ඕන ගෙදරට හොරාට...
    කෙල්ලගේ ගෙදරින්වත් කොල්ලගේ ගෙදරින් වත් දැන නොගන්න ඕන..
    බැන්දම ගෙදරට ලියුමක් එනවද ?

    විද්වතුන් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න බලන්න මෙහෙම කරන්න විදියක් තියේද ?
    අය්යල සහ අක්කලාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි...

    updated..1.

    මචන් දෙන්නා දිස්ත්‍රික්ක දෙකක නම් ඒත් ප්‍රශ්නයක් නැද්ද ?

    නෑ බං මෝල කරවෙල බදිනවා නෙවෙයි.. රටකට යන්නයි මේ ට්‍රයි එක.. කෙල්ලගෙ ගෙදරින්වත් අපේ ගෙදරින් වත් කැමැත්ත නම් හම්බෙන්නේ නෑ මේ කපේදි...
    ඒකයි අපිම ගේමක් ගහන්න බැලුවේ
    updated 2
    මචං ඕන විස්තර ටික ලැබුනා එළකිරියේ එල කොල්ලෝ ටිකගෙන්...
    thanks all...
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කසාද බදින ප්‍රොසෙස්1 දන්නේත් නෑ ඇත්තටම..
    පොඩ්ඩක් විස්තර කියනවද ? බදින්න ෆෝම් ඇප්ලයි කරලා කාලයක් බලන් ඉන්න ඕනද ? :(

    • Sad
    Reactions: Solo Rider

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    mokakwath ona ne. giya benda awa. sign karanna dennek hitiyama athi. ganan nam dan neha. sign karala thiyanawa eka paarak. mona letter ekakwath en neha. ethanin original copy ekak issue karai. saralai pahasui. 2500/- wage athi man hithanne fee eka.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම හොරන් බැදපු එකෙක්. :yes:
    ගෙදරට ලියුමක් එන්නෙ නෑ බං බැදපං.
    කලින් රෙජිස්ටාර් කෙනෙක් ලගට ගිහින් දැන් පදිංචි ලිපින විදිහට යාලුවෝ දෙන්නෙක්ගේ ලිපින දීපං. උඹෙයි කෙල්ලගෙයි උප්පැන්න සහතික දෙකේ ෆොටෝ කොපි දෙකකුත් දීපන්. ඊට පස්සේ බදින දවසට යාලුවෝ දෙන්නෙක් එක්කන් පලයන් සාක්ෂියට අත්සන් කරන්න. මුද්දර ගාස්තුවත් ගෙනියපං. එච්චරයි‍‍.
     
    • Like
    Reactions: D_Mad

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තමන් කැමති කෙනාව කසාද බැදපන්. කිසි අවුලක් නැහැ. ගෙදරට ලියුම් එන්නේ නැහැ. රෙජිස්ටර් ට මතක ඇතුව පොඩි සන්තෝෂමක් දීපන්. කසාද සහතිකේ රෙජිස්ටර් වෙලා ආවට පස්සේ ගිහින් අරගනින්.

    • Like
    Reactions: D_Mad

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    තමන් කැමති කෙනාව කසාද බැදපන්. කිසි අවුලක් නැහැ. ගෙදරට ලියුම් එන්නේ නැහැ. රෙජිස්ටර් ට මතක ඇතුව පොඩි සන්තෝෂමක් දීපන්. කසාද සහතිකේ රෙජිස්ටර් වෙලා ආවට පස්සේ ගිහින් අරගනින්.

    සන්තෝසම් ඕනි නෑ බං. මොකටද පගා දෙන්නේ. ඌ උගේ ඩියුටිය කරයි. සහතිකේ රෙජිස්ටර් වෙලා එන්න දෙයක් නෑ. එදාම කොපි එක දෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් දන්න විදිහට බදින්ඩ සති තුන 4කට කලින් ගිගින් රෙජිස්ටාර්ට කියල එතන තියෙන කොල වගයක් පුරවන්ඩ ඔනෙ...ඊට පස්සෙ ඒක චෙක් කරන සීන් එකක් තියෙනව..ඒක ගෙදරට ඇවිත් නෙමේ චෙක් කරන්නෙ දිස්ත්‍රීක් විවාහ ලේකම් කාර්යාලයෙන්ද කොහෙද...එහන් ok එක ආවට පස්සෙ බදින්ඩ පුලුවන්...ගෙදරට කියන්නෙ නැ..
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හදිස්සියෙන් විවාහ වෙන්නා නිවී සැනසිල්ලේ පසුතැවේ!!:sorry:

    එනිවේ ගුඩ් ලක් මචං කොයි එකටත් තවත් දෙත්න් පාරක් හිතලා බලහන් හදිස්සියෙන් බැන්දා වගේ නෙමෙයි බදින්න ලේසියි ලිහන්න අමාරුයි:yes:
     
    • Like
    Reactions: D_Mad

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හදිස්සියෙන් විවාහ වෙන්නා නිවී සැනසිල්ලේ පසුතැවේ!!:sorry:

    එනිවේ ගුඩ් ලක් මචං කොයි එකටත් තවත් දෙත්න් පාරක් හිතලා බලහන් හදිස්සියෙන් බැන්දා වගේ නෙමෙයි බදින්න ලේසියි ලිහන්න අමාරුයි:yes:

    :yes::yes::yes:
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    හදිස්සියෙන් විවාහ වෙන්නා නිවී සැනසිල්ලේ පසුතැවේ!!:sorry:

    එනිවේ ගුඩ් ලක් මචං කොයි එකටත් තවත් දෙත්න් පාරක් හිතලා බලහන් හදිස්සියෙන් බැන්දා වගේ නෙමෙයි බදින්න ලේසියි ලිහන්න අමාරුයි:yes:
    :yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    machan api dekata kamaththa labenne na me kapedi...
    kella loku ratakata ynawa igenaganna(msc)..
    mata yanna pluwan eki ekka.. ekayi baluwe meka karala danna...

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    machan api dekata kamaththa labenne na me kapedi...
    kella loku ratakata ynawa igenaganna(msc)..
    mata yanna pluwan eki ekka.. ekayi baluwe meka karala danna...

    Gedarata liyum enne na ban.
    Ubata rata yanna set wena nisa newe neda karanne? Ubageth qualification thiyenawa nam witharak badapan. Nath nam dump thamai hode.
    Good luck
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් දෙන්නා දිස්ත්‍රික්ක දෙකක නම් ඒත් ප්‍රශ්නයක් නැද්ද ?