හොරෙන් රින්ගමු

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Machan,uba kypu widihata profile ekak create kala admin privileges etuwa.Dn ara shift eka ebuwama cmd eka open wen neti wenna hadanna bene,aye steps tika repeat kara.ubuntu wlin aye files rename krnna bene.??

    එහෙම බැරි කමක් නැහැ බන්.මමත් යේ reset කරන්නේ උබුන්ටු CD එක දාල , windows partition එකට ගිහින් cmd copy එක(sethc.exe කියල rename) කරපු file එක delete කරලා , original sethc file එක (කලින් වෙනස් කරපු එක) යේ පාරක් sethc.exe කියල rename කරන්න.එතකොට වැඩේ හරි.
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    hack

    එහෙම බැරි කමක් නැහැ බන්.මමත් යේ reset කරන්නේ උබුන්ටු CD එක දාල , windows partition එකට ගිහින් cmd copy එක(sethc.exe කියල rename) කරපු file එක delete කරලා , original sethc file එක (කලින් වෙනස් කරපු එක) යේ පාරක් sethc.exe කියල rename කරන්න.එතකොට වැඩේ හරි.

    rename kalata ,rename wenne nehe bn,,ehama tbbot awlk weida??
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    rename kalata ,rename wenne nehe bn,,ehama tbbot awlk weida??

    නෑ එහෙම මොකුත් අව්ලක් වෙන්නේ නැහැ.හැබැයි එතකොට shift key එක 5 වතාවක් එක දිගට press කලොත් එන්නෙම CMD එක , hot keys activate කරන්නද කියල අහල එන්නේ නැහැ.එකත් ඉතින් අව්ලක් වෙන්නේ නැහැ මොකද මම දන්නා විදිහට කව්රුත් hot keys පාවිච්චි කරන්නේ නැහැ.