හොරෙන්_ඉන්ටර්නෙට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ADSL එන්න කලින් සන්ටෙල් එකෙන් XDSL කියල තාක්ෂණයක් හඳුන්වා දුන්නා. නමුත් වැඩේ අතරමග නැවතුනා.
 
zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අම්මෝ ඒ කාලෙ motorola ගඩොල් බාගෙට දන්නෙ celltell 1000 card.කූර ඇදල පියන ඇරල call ගන්නෙ.:P:P:P.sms නැ.:baffled:
    ලැජ්ජ නැතුව සක්කුවෙත් දාගෙන ගියා කියහන්කො පොඩි කාලෙ.
    ඇයි උඹලට මතකද dialog kbb package 1 පටන් ගත්ත මුල කාලෙ bug 1ක් තිබ්බ.package 1 active කරල 10 පාරක් විතර 1 දිගට connect disconnect කරහම දවසක් විතර 1 දිගට බාන්න පුළුවන්.පැය 2 package 1න් පැය 24ම බානව ඒ දවස්වල.ඒ දවස් වල කට්ටියත් අඩු නිසා පට්ට ස්පීඩ්.x files සිරිස් 1ම බැව දවසින්.ගිගා 120ක් ද කොහෙද.:rofl::rofl::rofl::rofl:.පට්ට බන් ඒ කාලෙ.slt ගන්න ගියහම උන්ගෙ හෙන රෙස්පට් ඒ කලේ.මාස 2ක් ද කොහෙද waiting ලිස්ට් එකේ ඉන්න කිව්ව.:baffled::baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ ඒ කාලෙ motorola ගඩොල් බාගෙට දන්නෙ celltell 1000 card.කූර ඇදල පියන ඇරල call ගන්නෙ.:P:P:P.sms නැ.:baffled:
    ලැජ්ජ නැතුව සක්කුවෙත් දාගෙන ගියා කියහන්කො පොඩි කාලෙ.
    ඇයි උඹලට මතකද dialog kbb package 1 පටන් ගත්ත මුල කාලෙ bug 1ක් තිබ්බ.package 1 active කරල 10 පාරක් විතර 1 දිගට connect disconnect කරහම දවසක් විතර 1 දිගට බාන්න පුළුවන්.පැය 2 package 1න් පැය 24ම බානව ඒ දවස්වල.ඒ දවස් වල කට්ටියත් අඩු නිසා පට්ට ස්පීඩ්.x files සිරිස් 1ම බැව දවසින්.ගිගා 120ක් ද කොහෙද.:rofl::rofl::rofl::rofl:.පට්ට බන් ඒ කාලෙ.slt ගන්න ගියහම උන්ගෙ හෙන රෙස්පට් ඒ කලේ.මාස 2ක් ද කොහෙද waiting ලිස්ට් එකේ ඉන්න කිව්ව.:baffled::baffled::baffled:

    fe97cf78993777d6e07074c6edef3abf.jpg

    menna mekak neda ape lagath thibba mekak
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    722
    113
    Sri Lanka
    දැන් මචන් කපුටා චැට් වලට කෙල්ලෝ එන්නේ නැහැ. 95 % වඩා ඉන්නේ මන්ද මානසික අසහන කාරයෝ. ඉස්සර කෙල්ලෝ හිටියෙත් හෙන පොෂ් සෙට් එකක්. උබ කියන්න වගේ යුරෝපයේ ඇමරිකාවේ වගේ ඉගෙන ගන්න ලංකාවේ කෙල්ලෝ. ඉස්සර අද කාලේ වගේ නොවෙයි. ෆුල් කඩ්ඩෙන් තමයි කතා කලෙත්. අමුතුම සුදරත්වයක් තිබ්බා බන් ඒකාලේ. සෙට් උනොත් ලව් කරන එක තමා කලේ. අද කාලේ වගේ චැට් එකෙන් සෙක්ස් කරන්න ගියේ නැහැ. සෙට් උනාට පස්සේ සෙක්ස් චැට් දාන එක වෙනම කතාවක්. නැත්නම් අද කාලේ උන් චැට් වින්ඩෝ එක ඕපන් කරගත්තේ ගමන් අහන්නේ යටට ඇඳලා ඉන්නේ මොකක්ද . ඔන්න ඔය වගේ දේවල් නේ.

    FB නිසා කට්ටිය අයින් වෙලා දැන් ඉතුරුවෙලා ඇත්තේ උන්ටික විතරක් වෙන්න ඇති. ඔව් බන් ඒ දවස්වල ගොඩක්ම කඩ්ඩෙන් කතාව තිබ්බේ. එතකොට internet use කරන්න මුලික සුදුසුකමක් වෙලා තිබුන ඉංග්‍රීසි.ගොඩක්ම පිටරට ඉන්න ලංකාවේ උන් kaputa වගේ chat room වලට ඇවිල්ල තමයි ලංකාවේ කෙනෙක් එක්ක චැට් කලේ. ලංකාවේ article උනත් ගොඩක්ම ඉංග්‍රීසියෙන් තිබුනේ , (සිංහල font download කරලා සිංහලෙන් බලනවට වඩා ඉංගිරිසියෙන් බලන එක ලේසියි ) . කොටින්ම elakiri එකෙත් මුල් කාලේ ඉංග්‍රීසි වලින් තමයි ගොඩක් thread තිබුනේ.

    ඒ දවස්වල තිබ්බ හොඳ standard එකක්. ලංකාවට paypal දෙන්න හදනකොට අපේ රජයෙන් තමයි එපා කිව්වේ . මම blogspot එකක් හදල win XP වල ආපු wallpapers දෙකක් upload කරලයි adsense ගත්තේ. ලංකාව high risk countries වලට වැටිලා තිබුනේ නැහැ

    පස්සේ adsl ලංකාව පුරා විහිදෙන්න ගන්නකොට මම හිතුව ඒ standard එකට අපේ ඔක්කොම එයි කියල. එත් උනේ අපේ උන් එකතුවෙලා standard එක පහලට ගත්ත :rofl:
     
    උබ හරියටම හරි. ඉස්සර ඉන්ටර්නෙට් පාවිච්චි කලේ ඉංග්‍රීසි දන්නා උන් ටික විතරයි. ලංකාව ඉන්දියාවට වඩා ලෝකේ පිළිගත්තා. ( අන්තර්ජාල ලෝකයේ ) දැන් සම්පුර්ණයෙන්ම standard වැටිලා. කොල්ලයි බල්ලයි එනවා. එළකිරි එකේ පරණ ත්‍රෙඩ් උනත් බලපන්. ඔකොම ඉංග්‍රීසියෙන් කතා කලේ. ඉංග්‍රීසි බැරි එකා හරි අමාරුවෙන් ගැට ගහගෙන කතා කළා. එකෙන් ඌ ඉංග්‍රීසි ඉගෙන ගත්තා.

    කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම හොඳ උගත් අය හිටියේ. දැන් ඒවගේ මිනිසු අන්තර්ජාල සමාජයට එන්නේ නැහැ. මොකද වැදගත් විදිහට ඉන්න බැරි නිසා. ලංකාවේ හිටිය හොඳම උගත් සෙට් එක ලංකාවෙන් ගියා.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    722
    113
    Sri Lanka
    උබ හරියටම හරි. ඉස්සර ඉන්ටර්නෙට් පාවිච්චි කලේ ඉංග්‍රීසි දන්නා උන් ටික විතරයි. ලංකාව ඉන්දියාවට වඩා ලෝකේ පිළිගත්තා. ( අන්තර්ජාල ලෝකයේ ) දැන් සම්පුර්ණයෙන්ම standard වැටිලා. කොල්ලයි බල්ලයි එනවා. එළකිරි එකේ පරණ ත්‍රෙඩ් උනත් බලපන්. ඔකොම ඉංග්‍රීසියෙන් කතා කලේ. ඉංග්‍රීසි බැරි එකා හරි අමාරුවෙන් ගැට ගහගෙන කතා කළා. එකෙන් ඌ ඉංග්‍රීසි ඉගෙන ගත්තා.

    කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම හොඳ උගත් අය හිටියේ. දැන් ඒවගේ මිනිසු අන්තර්ජාල සමාජයට එන්නේ නැහැ. මොකද වැදගත් විදිහට ඉන්න බැරි නිසා. ලංකාවේ හිටිය හොඳම උගත් සෙට් එක ලංකාවෙන් ගියා.

    :yes: දැන් ඒ වගේ අය communities වල chat කරන්න එන්නේ නැතුව ඇති
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    FB නිසා කට්ටිය අයින් වෙලා දැන් ඉතුරුවෙලා ඇත්තේ උන්ටික විතරක් වෙන්න ඇති. ඔව් බන් ඒ දවස්වල ගොඩක්ම කඩ්ඩෙන් කතාව තිබ්බේ. එතකොට internet use කරන්න මුලික සුදුසුකමක් වෙලා තිබුන ඉංග්‍රීසි.ගොඩක්ම පිටරට ඉන්න ලංකාවේ උන් kaputa වගේ chat room වලට ඇවිල්ල තමයි ලංකාවේ කෙනෙක් එක්ක චැට් කලේ. ලංකාවේ article උනත් ගොඩක්ම ඉංග්‍රීසියෙන් තිබුනේ , (සිංහල font download කරලා සිංහලෙන් බලනවට වඩා ඉංගිරිසියෙන් බලන එක ලේසියි ) . කොටින්ම elakiri එකෙත් මුල් කාලේ ඉංග්‍රීසි වලින් තමයි ගොඩක් thread තිබුනේ.

    ඒ දවස්වල තිබ්බ හොඳ standard එකක්. ලංකාවට paypal දෙන්න හදනකොට අපේ රජයෙන් තමයි එපා කිව්වේ . මම blogspot එකක් හදල win XP වල ආපු wallpapers දෙකක් upload කරලයි adsense ගත්තේ. ලංකාව high risk countries වලට වැටිලා තිබුනේ නැහැ

    පස්සේ adsl ලංකාව පුරා විහිදෙන්න ගන්නකොට මම හිතුව ඒ standard එකට අපේ ඔක්කොම එයි කියල. එත් උනේ අපේ උන් එකතුවෙලා standard එක පහලට ගත්ත :rofl:

    sirawata yakuu :yes::yes::rofl::rofl: