හොරෙක් නම් නමෙ අගට රාජපක්ෂ කියලා එනවා. උන් එක්ක ගනුදෙනු කරන්නෙ බලාන්
අඩෝ එකටත් වෙලාවක් බලලා ද මූ අයින් වෙලා තිබ්බේ.![]()
ඔය මචං අර යහපාලනය කාලේ අයින් වෙච්ච එක. දැන් නෙවේ. දැන් නම් කටටඩීයෝ ගෙනල්ලා එලවන්න වෙන්නේ.Eka ne ban guti noka berenna welawak hadaganna ati nattan dan ain wela apahu ganna
Ai oya wage ewa nowenna samaje hadanna ona. Welawa aran hoyanna ona ai mehema pajathayo bihi wenne saha nayakathwayata enne kiala. Ehema nowenna system eka hadamu.මේවා දකිද්දී නම් මචන් පුදුම තරහක් එන්නේ! අපේ ජිවිත් ලස්සනම කාලේ බන් ගෙවිල යන්නේ. ආතල් එකෙක් ඉන්න අපිට හින කොච්චර තිබ්බද ? ඉස්සර අපි අවරුදු දෙක තුන ඉස්සරහට ප්ලැන් කරලා වැඩ කරන්නේ. දැන් බලපන් හෙට මොකද වෙන්නේ කියලවත් අද ප්ලැන් කරගන්න විදියක් නැහැ.
පුදුම කරුමයක් බන්!! ශික්!