හොර අගමැතියා එදා ඉල්ලා අස්වු හැටි

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අඩෝ එකටත් වෙලාවක් බලලා ද මූ අයින් වෙලා තිබ්බේ. 🤣🤣
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේවා දකිද්දී නම් මචන් පුදුම තරහක් එන්නේ! අපේ ජිවිත් ලස්සනම කාලේ බන් ගෙවිල යන්නේ. ආතල් එකෙක් ඉන්න අපිට හින කොච්චර තිබ්බද ? ඉස්සර අපි අවරුදු දෙක තුන ඉස්සරහට ප්ලැන් කරලා වැඩ කරන්නේ. දැන් බලපන් හෙට මොකද වෙන්නේ කියලවත් අද ප්ලැන් කරගන්න විදියක් නැහැ.

    පුදුම කරුමයක් බන්!! ශික්!
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    You can see Wimal , Udaya, Dinesh,.....for illegal act at that time. Now they are just preaching Bana!
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩෝ එකටත් වෙලාවක් බලලා ද මූ අයින් වෙලා තිබ්බේ. 🤣🤣
    🤣🤣Eka ne ban guti noka berenna welawak hadaganna ati nattan dan ain wela apahu ganna
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    🤣🤣Eka ne ban guti noka berenna welawak hadaganna ati nattan dan ain wela apahu ganna
    ඔය මචං අර යහපාලනය කාලේ අයින් වෙච්ච එක. දැන් නෙවේ. දැන් නම් කටටඩීයෝ ගෙනල්ලා එලවන්න වෙන්නේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේවා දකිද්දී නම් මචන් පුදුම තරහක් එන්නේ! අපේ ජිවිත් ලස්සනම කාලේ බන් ගෙවිල යන්නේ. ආතල් එකෙක් ඉන්න අපිට හින කොච්චර තිබ්බද ? ඉස්සර අපි අවරුදු දෙක තුන ඉස්සරහට ප්ලැන් කරලා වැඩ කරන්නේ. දැන් බලපන් හෙට මොකද වෙන්නේ කියලවත් අද ප්ලැන් කරගන්න විදියක් නැහැ.

    පුදුම කරුමයක් බන්!! ශික්!
    Ai oya wage ewa nowenna samaje hadanna ona. Welawa aran hoyanna ona ai mehema pajathayo bihi wenne saha nayakathwayata enne kiala. Ehema nowenna system eka hadamu.

    ltte 71, 88/89 jvp siddi ganath api study kara nam me wage ewa wenne na. Api kare apema rate apema minissunta bana bana prashneta herhuwa hewwe nathi eka.

    umbata nathath umbe eelanga paramparawata honda ratak denna puluwan wei.