හොර ගණයා රටින් පනි

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    photo_2024-09-20_13-19-14.jpg


    ගූ බය වූ හොර ගණයා රටින් පනි
    උමන්දා විහාරාධිපති 21 වැනිදා සවස දහම් දෙසුමක් සදහා දකුණු කොරියාව බලා මේ වන විටත් වැඩම කර ඇති බව වාර්තා වේ.
    ගියාට කමක් නැ, ආයේ එන්න ඔනේ හොදේ.


    සමහර විට මල් ගවුමාත් පනි අද හවස් වෙනවිට
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    යකෝ මිනිහෙක්ට රටෙන් යන්න බෑ මේ පකයලා නිව්ස් එකක් කරං දඟලනවානේ

    හුත්තෝ ධර්ම ප්‍රචාරක කටයුතු වලට යන්නේ


    චරථ භික්ඛවේ චාරිකං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යකෝ මිනිහෙක්ට රටෙන් යන්න බෑ මේ පකයලා නිව්ස් එකක් කරං දඟලනවානේ

    හුත්තෝ ධර්ම ප්‍රචාරක කටයුතු වලට යන්නේ
    ඔය ටුවර් දාගන්නෙ පනින්නම තමයි.... ඇහුවොත් බය වෙල පැන්නෙ නැ ටුවර් එකක් ගියෙ කියන්න පුලුවන් නෙ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මිලේච්ඡ ත්‍රස්ථවාදී කොමියුන්ස්ට් ජෙප්පෝ හාමුදුරුවරුන්ටත් ගහයි කියල වෙන්න අැති...ඵක පාරකුත් හොයන් ගියානේ උමන්දාවට...ජැනෙල් ඵහෙමත් කඩලා මැර ජෙප්පෝ වගයක් පොලිසියෙත් හිටියා මතකයි..
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඇයි ඉතින් රටින් පනින්නේ ??
    ඇයි npp ආවම පන්සල් කුඩු කරයි ද ?
    කරපු හොරකම් මැරකම් වලට නීතිය ක්රියාත්මක කරයි කියල බය වෙලා

    මුන් කරපු ජඩ වැඩ එලි වුනොත් කොමද මුන් මිනිස්සුන්ට මූන දෙන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,587
    113
    එකමත් එක රටක
    කරපු හොරකම් මැරකම් වලට නීතිය ක්රියාත්මක කරයි කියල බය වෙලා

    මුන් කරපු ජඩ වැඩ එලි වුනොත් කොමද මුන් මිනිස්සුන්ට මූන දෙන්නෙ
    මොනවද සමන්ත කරල තියන හොරකම් ?
    ඉරාජ් මොනවද කරල තියන හොරකම් ?
    ජෙප්පෝ එක්ක ඇරියස් තියන ඔක්කොම උන්ට ගහනව ද ?
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මොනවද සමන්ත කරල තියන හොරකම් ?
    ඉරාජ් මොනවද කරල තියන හොරකම් ?
    ජෙප්පෝ එක්ක ඇරියස් තියන ඔක්කොම උන්ට ගහනව ද ?
    කව්රුත් කිසි කෙනෙක්ට ගහන්නෙ නැ ...
    කාට වුනත් මීට පස්සෙ ගහන්න පුලුවන් අතෙ ගහන එක විතරයි...
    වැරද්දක් නැත්නම් බය වෙන්න දෙයක් නැ මීට පස්සෙ නීතිය සැවොම ට එක සමනයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,587
    113
    එකමත් එක රටක
    කව්රුත් කිසි කෙනෙක්ට ගහන්නෙ නැ ...
    කාට වුනත් මීට පස්සෙ ගහන්න පුලුවන් අතෙ ගහන එක විතරයි...
    වැරද්දක් නැත්නම් බය වෙන්න දෙයක් නැ මීට පස්සෙ නීතිය සැවොම ට එක සමනයි
    හීන ලෝකෙන් බැහැපන් පරිස්සමෙන් .. 🥴