ගූ බය වූ හොර ගණයා රටින් පනි
උමන්දා විහාරාධිපති 21 වැනිදා සවස දහම් දෙසුමක් සදහා දකුණු කොරියාව බලා මේ වන විටත් වැඩම කර ඇති බව වාර්තා වේ.
ගියාට කමක් නැ, ආයේ එන්න ඔනේ හොදේ.
සමහර විට මල් ගවුමාත් පනි අද හවස් වෙනවිට
චරථ භික්ඛවේ චාරිකං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.
ඔය ටුවර් දාගන්නෙ පනින්නම තමයි.... ඇහුවොත් බය වෙල පැන්නෙ නැ ටුවර් එකක් ගියෙ කියන්න පුලුවන් නෙයකෝ මිනිහෙක්ට රටෙන් යන්න බෑ මේ පකයලා නිව්ස් එකක් කරං දඟලනවානේ
හුත්තෝ ධර්ම ප්රචාරක කටයුතු වලට යන්නේ
කරපු හොරකම් මැරකම් වලට නීතිය ක්රියාත්මක කරයි කියල බය වෙලාඇයි ඉතින් රටින් පනින්නේ ??
ඇයි npp ආවම පන්සල් කුඩු කරයි ද ?
මොනවද සමන්ත කරල තියන හොරකම් ?කරපු හොරකම් මැරකම් වලට නීතිය ක්රියාත්මක කරයි කියල බය වෙලා
මුන් කරපු ජඩ වැඩ එලි වුනොත් කොමද මුන් මිනිස්සුන්ට මූන දෙන්නෙ
කව්රුත් කිසි කෙනෙක්ට ගහන්නෙ නැ ...මොනවද සමන්ත කරල තියන හොරකම් ?
ඉරාජ් මොනවද කරල තියන හොරකම් ?
ජෙප්පෝ එක්ක ඇරියස් තියන ඔක්කොම උන්ට ගහනව ද ?
හීන ලෝකෙන් බැහැපන් පරිස්සමෙන් ..කව්රුත් කිසි කෙනෙක්ට ගහන්නෙ නැ ...
කාට වුනත් මීට පස්සෙ ගහන්න පුලුවන් අතෙ ගහන එක විතරයි...
වැරද්දක් නැත්නම් බය වෙන්න දෙයක් නැ මීට පස්සෙ නීතිය සැවොම ට එක සමනයි
හීන නොදකින්නා කිසිවක් සාක්ශත් නොකරයි ponz - ඇරිස්ටොටල්හීන ලෝකෙන් බැහැපන් පරිස්සමෙන් ..![]()