හොර ගණයා රටින් පනි

dilann

Well-known member
  • Jul 6, 2018
    68,971
    169,521
    113
    එකමත් එක රටක
    හීන නොදකින්නා කිසිවක් සාක්ශත් නොකරයි ponz - ඇරිස්ටොටල්
    ඌ කියන්නේ තමන්ගේ හීන මිසක් එක එකා උබලව රවට්ටන්න හදල දෙන හීන ගැන නෙවෙයි පොන්ස් ! :rofl:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    යකෝ මිනිහෙක්ට රටෙන් යන්න බෑ මේ පකයලා නිව්ස් එකක් කරං දඟලනවානේ

    හුත්තෝ ධර්ම ප්‍රචාරක කටයුතු වලට යන්නේ
    බහුජන සුකාය නම් හරි මාමේ :baffled:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,518
    25,567
    113
    tracing Geo-location.. ... ...
    කරපු හොරකම් මැරකම් වලට නීතිය ක්රියාත්මක කරයි කියල බය වෙලා

    මුන් කරපු ජඩ වැඩ එලි වුනොත් කොමද මුන් මිනිස්සුන්ට මූන දෙන්නෙ

    අඩේ ඒ කියන්නේ හොරු අල්ලයි තමයි නේද සිරාවටම.. බලන්නත් ආසයි බන්..
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,125
    2,304
    113
    ඌ කියන්නේ තමන්ගේ හීන මිසක් එක එකා උබලව රවට්ටන්න හදල දෙන හීන ගැන නෙවෙයි පොන්ස් ! :rofl:
    අනෙ පල ponz තොපිට සාමුහික රට ගැන හීන නැති වුනාට තො වගෙ පල් ආත්මර්තකාමි උන් නෙමෙයි හැමොම
    ඔන්න මෙතන මයිනා හරි රනිල හරි සජී හරි ඇවිත් මොන හරි කිවනම් එව තමයි උබලගෙ හීන


    අඩේ ඒ කියන්නේ හොරු අල්ලයි තමයි නේද සිරාවටම.. බලන්නත් ආසයි බන්..
    yes, defa
    ------ Post added on Sep 20, 2024 at 5:11 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    ඇයි ඉතින් රටින් පනින්නේ ??
    ඇයි npp ආවම පන්සල් කුඩු කරයි ද ?

    ඔය දැන් යන්නෙ අමුතුම රැල්ලක්. මේ මැතිවරණ ප්‍රචාරනය කරන්න බැරි වෙලාවෙ ලොකු රැල්ලක් යවනව එක එකා රට යනව කියල. හරියට අරගල කාලෙ ගැහුව නිව්ස් වගේ. එතකොට අර ඡන්දය දාන්න ඉන්න අය confuse වෙනව. අමුතුම තැනකට දැන් යවන්නෙ. මේ රැලි ආරම්බයේ ඉඳලම මාර ස්මාට් විදියට ප්ලේ කරනව මේව ක්‍රියාත්මක කරන අය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,867
    32,584
    113
    View attachment 237514

    ගූ බය වූ හොර ගණයා රටින් පනි
    උමන්දා විහාරාධිපති 21 වැනිදා සවස දහම් දෙසුමක් සදහා දකුණු කොරියාව බලා මේ වන විටත් වැඩම කර ඇති බව වාර්තා වේ.
    ගියාට කමක් නැ, ආයේ එන්න ඔනේ හොදේ.


    සමහර විට මල් ගවුමාත් පනි අද හවස් වෙනවිට
    kiyanna puluwanne darma deshanekata panne kiyala
    lol
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,488
    24,834
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආයෙ එයි ඔය ගියාට. රට ගියාම මුකුත් කරන්න බැරි වෙයිද?
    අර්ජුන් මහෙන්ඩ්‍රන්ව ගෙන්නන එකට මොකද වෙන්නෙ එතකොට :sorry: