හොර ඡන්ද පත්‍රිකා තොගයක් හසුවේ

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    හොර ඡන්ද පත්‍රිකා තොගයක් හසුවේ

    ඡන්දය ලකුණු කිරීමේ නිල පත්‍රිකාවට සමාන පත්‍රිකා තොගයක් බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පත්‍රිකා රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද ඒවා බට සැක කෙරේ.

    මේ සම්බන්ධයෙන් රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

    මෙම ඡන්ද පත්‍රිකාවේ SHE 000200-P.E 2015 Government Press PV යනුවෙන් ද සඳහන් කර තිබේ.

    එම ඡන්ද පත්‍රිකාවේ මහින්ද රාජපක්ෂට හිමි බුලත් කොළය ලකුණ ඉදිරියේ කතිරය ගසා ඇත.

    https://sinhala.srilankamirror.com/news/item/1659-2015-01-03-03-13-44