පසුගිය දවසක එක්තරා පුවත් පතක හරි අපූරු විස්ම කර්ම හැකියාවන් තියෙන පුද්ගලයෙකු ගැන තොරතුරු වාර්ථා වුනා.මේ පුද්ගලයා එකවර වතුර ලීටර් හත අටක් බීලා කිසිම වෙනසක් නැතිව ඒ වතුර ආයෙමත් පයිප්පයකින් වගේ කටින් එළියට දානවලු.
ඒ වගේම කාසි කිහිපයක් එකවර ගිලලා පස්සේ හරියටම අපි ඉල්ලන වර්ෂය සදහන් කාසිය වමාරනවලු.
තමන් ගන්න ආහාර වෙන වෙනම ආයෙමත් කිසිම වෙනසක් නැකිව එළියට දානවලු මේ වගේ තමන් කට්න් බඩට යවන ඕනම දෙයක් කිසිම වෙනසක් නැතිව ආයෙත් වමාරන්න පුලුවන් මේ අරුම පුදුම තරුණයා පිළිබදව දීර්ඝ විස්තරයක් පුවත් පතක පලකරලා තිබුනා.මෙි තරුණයට මේ හැකියාව අවුරුදු හතේ ඉදන්ම තියෙනවා කියලත් එහි සදහන් වුනා.
අවසානයේ ඔහු පවසා තිබුනේ තමන්ගේ මේ විස්මිත හැකියාව උපයෝගි කර ගනිමින් අනාගතයේ දි අසරණ රෝගීන් සුවපත් කරන්නට තමන් සිතා සිටින බවයි.
මේ වගේම එලොවින් ආ ජීවකයා කියලා පල් හොරකු ගැන මීට කලින් රටේම මිනිස්සුන්ව ගොනාට අන්දන්න කටයුතු කලෙත් මේ පුවත් පතම තමයි. අන්තිමට කැළුම් කියන ජීවකයෙකුගේ වෙිෂයෙන් හිටපු පල් හොරා දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ටිකටත් විදලා රට පැන්නා. එම පුවත් පතේ ඊලග ජීයක නාඩගමට සැරසෙන මේ අරුම පුදුම වමාරාකන හාදයාටත් හෙට අනිදිදා වෙද්දි ගොඩක් අය රැවටෙන්න ඉඩ තියෙනවා. මෙි පුවත් පතින් මේ වමාරාකන වෘෂභ රාජ වර්ගයේ විහිලුකාරයට පුලුල් ප්‍රචාරයක් ඉදිරියේදී ලබා දේවි.
වයස අවුරුදු හතේ ඉදන් මෙහෙම වැඩ පෙන්න කොල්ලෙක් ඉන්නවා නම් අටපට්ටම් හාදයට කොහොමද මේක මීටර් නොවුනේ මිනිහ මම දන්න තරමින් ඔහොම එකෙක් ඉන්නවා නම් කොහොමටවත් අතාරින් නෑ. අනික් අතට අවුරුදු ගානක් නැතුව කොහොමද එකපාරටම මෙහෙම එකෙක් මතු වුනේ මේ වගේ බොරු කාරයින්ට පබ්ලිසිටි දීලා වැඩිපුර පත්තර විකුණගන්න දගලන අයගේ දහන් ගැට වලට අහු වෙලා ආයෙත් පාරක් අමාරුවේ වැටෙන්න එපා කියලා අපි අනතුරු අගවනවා.
සාමාන්‍යයෙන් අපි දන්න විදිහට වමාරගෙන කන්නේ හරක්. ඉතින් මිනිහෙකුට එහෙම කරන්න පුලුවන් කියලා කියනවා නම් ඌ හරකෙක් කියලා තමයි අපිට හිතන්න වෙන්නේ.
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණු යුගයක තවදුරටත් ආධ්‍යාත්මික බොරු හොරුන්ට අපි රැවටෙන්නට අවශ්‍ය නෑ. සීමිත ලෙඩ රෝග සංඛ්‍යාවකට හැරුනු විට ලෝකයේ බොහොමයක් රෝග වලට නිවරදි ප්‍රතිකාර ක්‍රම සොයාගෙන අවසන් මේ නිසා තවදුරටත් මිත්‍යා විස්වාස වල ඇලී ගැලී ඉන්නට අවශ්‍ය වන්නේ නෑ. මේ ජීවකයාගෙන් පරිස්සම් වීම තම තමන් සතු වගකිමක් බව අපි අවසන් වශයෙන් ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු.