හොර තඩියෙක් මුදල් ඇමති කමට සමූපකාරේ බංකොලොත් කරපු එකා මහා භාන්ඩාගරේත් බංකොලොත් කරලා තමයි එන්නේ.මූ තමයි විපක්ෂෙට සටන් පාට දෙන්නේ. 2004 සමූපකාර බංකොලොත් කරපු හොර තඩියා, 2010 අලිමන්කඩ පාමන්හඩ,2015 කෝප් හොරා,2020.....?