හොර තඩියෙක් මුදල් ඇමති කමට

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හොර තඩියෙක් මුදල් ඇමති කමට

    11987083_862185340497569_8074447737568383766_n.jpg


    සමූපකාරේ බංකොලොත් කරපු එකා මහා භාන්ඩාගරේත් බංකොලොත් කරලා තමයි එන්නේ.මූ තමයි විපක්ෂෙට සටන් පාට දෙන්නේ. 2004 සමූපකාර බංකොලොත් කරපු හොර තඩියා, 2010 අලිමන්කඩ පාමන්හඩ,2015 කෝප් හොරා,2020.....?
     
    • Like
    Reactions: bohokal

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ හොර ගෙඩියා 2020 වෙනකම් මේක දුවන්න දෙන එකක් නැ....
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කමක් නැහැ බන්

    දෙමල ඊළම අතේ තියන් ඉන්න බෙදුම්වාදයට උඩගෙඩි දෙන ඒකීය රාජ්‍යයකට අකමැති දෙමල කොටියෙක් විපක්ෂනායක කරේ බන් සිරා
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේ හොර ගෙඩියා 2020 වෙනකම් මේක දුවන්න දෙන එකක් නැ....

    අනිවා ඕක මරාගේ ප්ලෑන් එකක්.මුදල් අමත්‍යංශය වගේ එකක් මේ වගේ එකෙක්ට දෙන්න මුන්ට පිස්සුද බන්.මුදල් ඇමතිකම හුගක් වෙලාවට වගකිවයුතු කෙනෙක්ට තමයි දෙන්නේ.:dull: