හොර නෝට්ටු හදුනා ගමු
නිදහස් දිනයට සමගාමිව නිකුත් කල නව මුදල් නෝට්ටුත් සමගම ව්‍යාජ මුදල්ද වෙළද පොලට පැමිණ තිබේ.
මෙම ලිපිය ඔබව ව්‍යාජ මුදල් හදුනා ගන්නේ කෙසේද යන්න තරමක් හෝ දැනුවත් කිරීමටයි.
නෝට්ටු මුද්‍රණ කඩදාසිය මගින්
නෝට්ටු නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන්නේ 100% ක් කපු මිශ්‍රිත පල්පයකි.
මේ නිසා කඩදාසියට රළු ගතියක් ලැබේ.
ව්‍යාජ මුදල් නිෂ්පාදනය කිරීමට යොදාගන්නේ සාමාන්‍ය කඩදාසි බැවින් ස්පර්ශ කිරීමෙන් වුවද ව්‍යාජ මුදල් හදුනා ගත හැක.
දිය සලකුණ මගින්
කඩදාසිය නිෂ්පාදනය කරන අවස්ථාවේදීම ක්ෂිනකව යොදන ලකුණකි.
ආලෝකයට යොමු කර බැලීමෙන් නිරීක්ෂණය කරගත හැක.
සෑම දිය සලකුණක් ආසන්නයේම නෝට්ටුවේ වටිනා කමද ඉලක්කමෙන් සිරස් අතට යොදා ඇත.
ආරක්ෂණ නූල මගින්
කඩදාසි නිෂ්පාදනයේදී නොට්ටුවට ඇතුලත් කරන සලකුණකි.
මෙමෙ පටිය මත නෝට්ටුවේ වටිනාකම හා CBSL යන අක්ෂර මුද්‍රණය කර ඇත.
නවතම නෝට්ටු කාණ්ඩයේ රු.5000 රු.1000 රු.500 පිළිවලින් 3mm,2.5mm,2mm පළලින් යුක්ත වේ.
වැර ගැන්වූ කොන් මගින්
මෙම වැර ගැන්වූ කොන් නෝට්ටුවේ කොන් හතරේ හතරැස් කොටු තුල ඉරි වලින් යුක්ත වේ.
එය ආලෝකයට යොමු කිරීමෙන් නිරීක්ෂණය කල හැක.
විනිවිද පෙනෙන සලකුණු මගින්
නෝට්ටුව ආලෝකයට යොමු කර බැලීමේදී වටිනාකම සදහන් කර ඇති ඉලක්කම්(සමනල රුඋපය අසල)
නෝට්ටුවේ පිටුපස ඇති ඉලක්කම් වලට සමපාත වන ලෙස යොදා ඇත.
දෙපැත්තේ ඉලක්කම් අර්ධය බැගින් වර්ණ ගැන්ව ඇති අතර ආලෝකයට ඇල්ලීමෙන් වර්ණ එකිනෙකට සම්පත වී සම්පුර්ණ
ඉලක්කම් ලෙස පෙනේ.
====>
ක්ෂුද්‍ර අක්ෂර මගින්
විශාල කාචයක් උපයෝගී කර ගනිමින් කියවිය හැක.
නව නෝට්ටු වල "ශ්‍රී ලංකා මහා බැංකුව" පාඨයට ඉහලින් "CENTRAL BANK OF SRI LANKA" නමැති පාඨය ක්ෂුද්‍ර අක්ෂර වලින් මුද්‍රණය කර ඇත.
තවද සමනල රුව අසල ක්ෂුද්‍ර අක්ෂර වලින් CBSL ලෙස යොදා ඇත.
දෘශ්යබධිත පුද්ගලයන් වෙනුවෙන් යොදා ඇති සලකුණ
නෝට්ටු වල වම පස සිරස් අතට රළු ලෙස මුද්‍රිත තිත් නෝට්ටුවේ වටිනාකම වැඩි වී යන ආකාරයෙන් මුද්රනය් කර ඇත.
ඉන්ටග්ලියෝ මුද්‍රණ (උස වූ මුද්‍රිත කොටස් )මගින්
නෝට්ටුව ඇඟිලි තුඩ මගින් ස්පර්ශ කිරීමෙන් මෙම උස වූ මුද්‍රිත කොටස්
හදුනා ගත හැකි අතර ඒවා රළු බැවින් යුක්ත වේ.
තවද සෑම නොට්ටුවකම මුහුණත වම සහ දකුණු තීරු වල මද කොටසේ උස වූ මුද්‍රිත රළු
ස්පර්ශයෙන් යුත් ඉරි සලකුණු 2 ක් යොදා ඇත
මෙම ලිපිය මගින් ඔබට නව මුදල් නෝට්ටු සම්බන්ධව හා අව්‍යාජ මුදල් හදුනා ගන්නේ කෙසේ දැයි
සුළු හෝ අවබෝධයක් ලැබුන යයි සිතමි.
විස්තර ලබා ගත්තේ පත්තරේකින්
පින්තුර ගත්තේ මෙතනින් click

Last edited: