පිරිමි ළමයෙකුට අතවර කළ හිමිනම රක්ෂිතයට
පුවත් | March 31, 2012 1:10 pm
[]Srilankamirror – පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බව කියන චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපේ‍්‍රල් මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අම්පාර මහේස්ත්‍රාත් ඒ. එම්. එම්. සහාබ්දීන් මහතා නියෝග කළේය.
මෙසේ අතවරයට පත්කර ඇත්තේ වයස අවුරුදු 12 ක ළමයෙකි.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කොනාර මුදියන්සේලාගේ දිසාපාල උඩවැල්වලපිටිය දඹගල්ල පෞද්ගලික ලිපිනයේ පදිංචි හා ශ්‍රී දක්ෂිණාරාම විහාරස්ථානයේ රුහුණුගම, දඩයම් තලාව පන්සලේ චීවරධාරියකි.
සැකකරු විසින් මෙම දරුවා පාසල ඇරී ගෙදර එන අතර වාරයේදී පන්සලට කැඳවා මෙම අපරාධය සිදු කර ඇතැයි පැවසේ.
ලිංගික අපයෝජනයට ලක්කළ සිසුවා වෛද්‍ය පරීක්ෂණයට ලක්කර වෛද්‍ය වාර්තාවක් සපයන ලෙසද විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.
එසේම මෙම චීවරධාරියා අතින් තවත් ළමුන් ලිංගික අපයෝජනයට ලක්වී ඇද්දැයි සොයා බැලීමට පරීක්ෂණ පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග