සිරාවටම බන් හැබැයි ගොඩක් ඔහොම ඒවා මාට්ටු වෙනවා ඇත්තේ ඔත්තු වලට බන්![]()


ow ne nathnm oke inna un sakkarayoda ban ohoma hangala gena ewa allanna![]()

ඔව් බන් බඩු එනවා කියල news එකක් ආවම මුන් search කරනවා ඇති containers පෙට්ටි ගණන්
කුඩු බිස්නස් කරන්නත් මොලේ තියෙන්න ඕනෙ.
ඔය plan ගහන්න වෙනම එවුන් ඇති බන් 
oyath dan smuggle karannada yannne

මේවා කොරන්න ගිහින් හිරේ ලගින්න බෑ බොල
කවද හරි මාට්ටු වෙනවා You must spread some Reputation around before giving it to Executer again.
කමක් නෑ බන් 
මචං මේව ඇතුලෙ දාල එනකොට කොහොමද drugs කියල detect වෙන්නෙ? scan කරනවද?
පොලිස් බල්ලෝ දැම්මොත් තමයි ඒත් ඕක හැමවෙලේම කරන්න බෑනේ මේවා නම් මාට්ටු වෙලා තියෙන්නේ ඔත්තු වලට මොකක් හරි news එකක් ආව ගමන් search කරනවා ඇති containers පෙට්ටි පිටින් 