මුලින් ඕකා අයිස් කැටයක්පස්සෙ කොටියෙක්
ඊට පස්සෙ පූවෙක්
ඊටත් පස්සේ සින්හයෙක්
, හැබැයි දැන් ඔටුවෙක්
(ඒ කතාව මායි පූසා අයියයි නම් දන්නවා), මම බයේ
ඉන්නේ මූ අලියෙක් කියයි කියලා
.........

මොකක්ද මොකක්ද ඒ සීන් එක ඔටුච්චියො බලන්නද මෙයා එහේ ගියේ 

මුලින් ඕකා අයිස් කැටයක්පස්සෙ කොටියෙක්
ඊට පස්සෙ පූවෙක්
ඊටත් පස්සේ සින්හයෙක්
, හැබැයි දැන් ඔටුවෙක්
(ඒ කතාව මායි පූසා අයියයි නම් දන්නවා), මම බයේ
ඉන්නේ මූ අලියෙක් කියයි කියලා
.........

මොකක්ද මොකක්ද ඒ සීන් එක ඔටුච්චියො බලන්නද මෙයා එහේ ගියේ 





දැනුයි ත්රෙඩ් එක දැක්කෙ...
ගනං ගන්නෙපා....
උණුසුම් සුභ පැතුම් මගෙන්...
ඔය කිව්වට මේවා උණුසුම්ද කියල නම් හරියටම දන්නෑ...
තව තවත් කාලයක් මේ ඊකේ එක හැඩ කරන්න..
ඔයාට ජය පූස් අයියා...![]()
![]()
![]()
![]()
![]()

ඔන්න ඉතිං 2010 අන්තිම කාලේ එළකිරි එකට තවත් සතෙක් එකතු උනාලු!!!
බළල්පවුලටලු නේ අයිතියි කියන්නේ!(ඌ තමා කියන්නේ අපිනම් උප්පැන්නේ දැක්කේ නෑ!)
හැබැයි සමහරු නම් කියන්නේ මූ කෘමි පවුලට අයත් සමනලයෙක් කියලා...!!!
තාම තනිකඩ කිය කියා එළකිරි එකේ කෙල්ලොන්ගේ ඇඟේ දැවටෙන එක තමා මේකගෙ ප්රධාන රාජකාරිය!!!![]()
ඒ මදිවට එළකිරිඑකේ හැම එකාගෙම ඕපදූපත් හොයහොයා යන එක මෙයාගේ තවත් රාජකාරියක්...!!!(හැබැයි ඒ අයට උදවු කරන්න
)
ඒ මදිවට තව බැරි වැඩත් කොරන්න යනවා...!ඒ කිව්වේ හිටපු ගමන් ඔය නිසදැස් කවි එහෙමත් ලියලා එළකිරි එකේ දානවා!
ඔය සෙන්කඩගල පැත්තෙලු නේ ඉන්නවා කියන්නේ...!!!
ආ! හොඳම වැඩේ මෙයා ඇත්තටම පූසෙක්ලු!ඒඋනාට හිතාගෙන ඉන්නේ නම් සිංහයෙක් කියලා තමා!
![]()
නම පූසා උනාට අවතාරේ නම් ඉන්නේ සිංහයෙක්ලු...!!!
දැන් කවුරුත් දන්නවානේ මේ කවුද කියලා...!!!ඔන්න ඩයල් එක:-











අද අහුවුණා හොරේ....... 


[/FONT]
![]()
අද අහුවුණා හොරේ.......
[FONT="]anyway..[/FONT][FONT="]◄◄◄[/FONT][FONT="]CONGRATULATIONS[/FONT][FONT="]►►►[/FONT][FONT="]ρσσσσѕ....[/FONT]






