හොර බළලෙක්???

මුලින් ඕකා අයිස් කැටයක්:eek: පස්සෙ කොටියෙක්:eek: ඊට පස්සෙ පූවෙක්:eek: ඊටත් පස්සේ සින්හයෙක්:eek: , හැබැයි දැන් ඔටුවෙක්:lol::lol::lol:(ඒ කතාව මායි පූසා අයියයි නම් දන්නවා), මම බයේ :sorry::sorry::sorry: ඉන්නේ මූ අලියෙක් කියයි කියලා:sorry::sorry::sorry::(.........

:shocked::shocked: මොකක්ද මොකක්ද ඒ සීන් එක ඔටුච්චියො බලන්නද මෙයා එහේ ගියේ :confused::confused:


:eek:
 

harsha.perera

Well-known member
  • images

     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    දැනුයි ත්‍රෙඩ් එක දැක්කෙ...:(
    ගනං ගන්නෙපා....:D
    උණුසුම් සුභ පැතුම් මගෙන්...:D
    ඔය කිව්වට මේවා උණුසුම්ද කියල නම් හරියටම දන්නෑ...;)
    තව තවත් කාලයක් මේ ඊකේ එක හැඩ කරන්න..
    ඔයාට ජය පූස් අයියා...
    :yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    දැනුයි ත්‍රෙඩ් එක දැක්කෙ...:(
    ගනං ගන්නෙපා....:D
    උණුසුම් සුභ පැතුම් මගෙන්...:D
    ඔය කිව්වට මේවා උණුසුම්ද කියල නම් හරියටම දන්නෑ...;)
    තව තවත් කාලයක් මේ ඊකේ එක හැඩ කරන්න..
    ඔයාට ජය පූස් අයියා...
    :yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔන්න ඉතිං 2010 අන්තිම කාලේ එළකිරි එකට තවත් සතෙක් එකතු උනාලු!!! :confused::rolleyes::rolleyes::rolleyes::confused:
    බළල්පවුලටලු නේ අයිතියි කියන්නේ!(ඌ තමා කියන්නේ අපිනම් උප්පැන්නේ දැක්කේ නෑ!:shocked:)

    හැබැයි සමහරු නම් කියන්නේ මූ කෘමි පවුලට අයත් සමනලයෙක් කියලා...!!! :confused::shocked::shocked::shocked::confused:
    තාම තනිකඩ කිය කියා එළකිරි එකේ කෙල්ලොන්ගේ ඇඟේ දැවටෙන එක තමා මේකගෙ ප්‍රධාන රාජකාරිය!!! :frown:
    ඒ මදිවට එළකිරිඑකේ හැම එකාගෙම ඕපදූපත් හොයහොයා යන එක මෙයාගේ තවත් රාජකාරියක්...!!!:growl: (හැබැයි ඒ අයට උදවු කරන්න:yes::))
    ඒ මදිවට තව බැරි වැඩත් කොරන්න යනවා...!
    :eek::eek::eek: ඒ කිව්වේ හිටපු ගමන් ඔය නිසදැස් කවි එහෙමත් ලියලා එළකිරි එකේ දානවා! :rofl::P:rofl:
    ඔය සෙන්කඩගල පැත්තෙලු නේ ඉන්නවා කියන්නේ...!!! :yes::yes::yes:
    ආ! හොඳම වැඩේ මෙයා ඇත්තටම පූසෙක්ලු! :shocked: ඒඋනාට හිතාගෙන ඉන්නේ නම් සිංහයෙක් කියලා තමා! :baffled::rofl::P:rofl::baffled:
    නම පූසා උනාට අවතාරේ නම් ඉන්නේ සිංහයෙක්ලු...!!! :P:lol::lol::P
    දැන් කවුරුත් දන්නවානේ මේ කවුද කියලා...!!!
    :rofl::lol:;):lol::rofl: ඔන්න ඩයල් එක:-

    sudu pusa
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    ඉතිං මේ හොර පූසා අපි කාටත් නොකියම පෝස්ට් 10000ක්ම දාන්නලු යන්නේ! :shocked::shocked::shocked:
    images




    :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol:
    අද අහුවුණා හොරේ....... :P:rofl::lol:


    [FONT=&quot]anyway..[/FONT][FONT=&quot]◄◄◄[/FONT][FONT=&quot]CONGRATULATIONS[/FONT][FONT=&quot]►►►[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ρσσσσѕ....:)[/FONT]