හොර මිනිහාගේ වගකීම්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,939
    13,006
    113
    තියෙ නම් මොකෙක් හරි JD එක ශෙයා කරපල්ල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මගේ රිසර්ච් වලට ලැබෙන දත්ථ වලට අනුව විසාල ප්‍රමාණයක කාන්තාවන්

    තම ස්වාමිපුරැෂයාට අමතරව හොරෙන් එකක් තියන් ඉන්නවා.

    බොහෝ දුරට ස්වාමිපුරැෂයාට වඩා වයසින් බාල වීම දකිණ්න පුලුවන්.

    එහෙමත් නැත්තම් සම වයස් පිරිමි කෙනෙකු තමයි මම දැකලා තියෙන්නෙ.

    මෙහෙම සම්බන්දතාවයකදි ගැහැණිය බලාපොරොත්තු වෙනනේ මොනවද හොර මිනිහගේන් ?

    ආදරය
    සෙක්ස්
    සෙනෙහස

    කුමක් විය හැකිද ඔබේ අත්දැකීම් අනුව ?

    ube geni pita yanawa neda podi kollo hoyagena
     
    ඔය කියන්නෙ ඇත්තටමද? මම දන්න අය නම් කවුරුත් ඔහොම නෑ. ඩිවෝස් ඒ වගේ ඒවා වෙනම කතානෙ. ඔය කියන තරම් ඉක්මණට නම් බැදපු අයව අල්ලගන්න ලේසි කියලා මම නම් හිතන්නෙ නෑ. සාමාන්‍යයෙන් කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ගියත් අහපු ගමන් කැමති වෙන්නෙ නෑනෙ. එහෙම එකේ බැදපු කෙනෙක් එහෙම වෙන්න පොසිබිලිටි එක අඩුයිනෙ. එහෙම අය ඉන්නවා. මම කියන්නෙ ඔය කියන තරම් ඉන්නවද? අනික ඔහොම දේවල් අහුවෙන්න තියෙන ඉඩ කඩ වැඩියිනෙ. ළමයි ඉන්නවා නම් දැන් පොඩි ළමයින්ට පවා phone use කරන්න තේරෙනවනෙ. එයාලා ඕවා දකින්න පුළුවන්. සමහර විට එයාගෙ හස්බන්ඩ්ම චැට් කරනවා වෙන්නත් පුළුවන්. හම්බවෙන්න එන්න කියලා ගුටි පෝලිමක් දෙයිද දන්නෑ. :baffled:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍

    ඒවා කියනන බෑ නෙ
     
    • Like
    Reactions: Geshi95

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඔය කියන්නෙ ඇත්තටමද? මම දන්න අය නම් කවුරුත් ඔහොම නෑ. ඩිවෝස් ඒ වගේ ඒවා වෙනම කතානෙ. ඔය කියන තරම් ඉක්මණට නම් බැදපු අයව අල්ලගන්න ලේසි කියලා මම නම් හිතන්නෙ නෑ. සාමාන්‍යයෙන් කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ගියත් අහපු ගමන් කැමති වෙන්නෙ නෑනෙ. එහෙම එකේ බැදපු කෙනෙක් එහෙම වෙන්න පොසිබිලිටි එක අඩුයිනෙ. එහෙම අය ඉන්නවා. මම කියන්නෙ ඔය කියන තරම් ඉන්නවද? අනික ඔහොම දේවල් අහුවෙන්න තියෙන ඉඩ කඩ වැඩියිනෙ. ළමයි ඉන්නවා නම් දැන් පොඩි ළමයින්ට පවා phone use කරන්න තේරෙනවනෙ. එයාලා ඕවා දකින්න පුළුවන්. සමහර විට එයාගෙ හස්බන්ඩ්ම චැට් කරනවා වෙන්නත් පුළුවන්. හම්බවෙන්න එන්න කියලා ගුටි පෝලිමක් දෙයිද දන්නෑ. :baffled:
    ඔය මොන බාධක තිබුනත් අද සමාජේ ඕනතරම් ඉන්නව එහෙම අය..
    උදේට ඔෆිස් ටයිම් ට්‍රේන් වල
    කන්තෝරු වල ඔයවගේ කේස් ඕනතරම්
    කීයෙන් කීයද අහුවෙන්නේ.. අහු උනත් ශේප් වෙනව පස්සෙ
     
    මේ කාලෙ මිනිස්සු විශ්වාස කරන්න හරි අමාරුයි නේද :(
     
    • Like
    • Sad
    Reactions: sahan50 and Psiko

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    9hqyORB.jpg

    මගේ රිසර්ච් වලට ලැබෙන දත්ථ වලට අනුව විසාල ප්‍රමාණයක කාන්තාවන්

    තම ස්වාමිපුරැෂයාට අමතරව හොරෙන් එකක් තියන් ඉන්නවා.

    බොහෝ දුරට ස්වාමිපුරැෂයාට වඩා වයසින් බාල වීම දකිණ්න පුලුවන්.

    එහෙමත් නැත්තම් සම වයස් පිරිමි කෙනෙකු තමයි මම දැකලා තියෙන්නෙ.

    මෙහෙම සම්බන්දතාවයකදි ගැහැණිය බලාපොරොත්තු වෙනනේ මොනවද හොර මිනිහගේන් ?

    ආදරය
    සෙක්ස්
    සෙනෙහස

    කුමක් විය හැකිද ඔබේ අත්දැකීම් අනුව ?
    thota siko da bn
     
    • Dislike
    Reactions: Psiko

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔය කියන්නෙ ඇත්තටමද? මම දන්න අය නම් කවුරුත් ඔහොම නෑ. ඩිවෝස් ඒ වගේ ඒවා වෙනම කතානෙ. ඔය කියන තරම් ඉක්මණට නම් බැදපු අයව අල්ලගන්න ලේසි කියලා මම නම් හිතන්නෙ නෑ. සාමාන්‍යයෙන් කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ගියත් අහපු ගමන් කැමති වෙන්නෙ නෑනෙ. එහෙම එකේ බැදපු කෙනෙක් එහෙම වෙන්න පොසිබිලිටි එක අඩුයිනෙ. එහෙම අය ඉන්නවා. මම කියන්නෙ ඔය කියන තරම් ඉන්නවද? අනික ඔහොම දේවල් අහුවෙන්න තියෙන ඉඩ කඩ වැඩියිනෙ. ළමයි ඉන්නවා නම් දැන් පොඩි ළමයින්ට පවා phone use කරන්න තේරෙනවනෙ. එයාලා ඕවා දකින්න පුළුවන්. සමහර විට එයාගෙ හස්බන්ඩ්ම චැට් කරනවා වෙන්නත් පුළුවන්. හම්බවෙන්න එන්න කියලා ගුටි පෝලිමක් දෙයිද දන්නෑ. :baffled:
    ඒවට approach කරන විදි තියෙනවා ඩෝං ගාලා යාලුවෙන්න අහලා බුදියන්න ට්‍රයි කරොත් 99%ක් ෆේල්
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    So sad machn… mehema wenna godak hetu tiyenawa.minihage weradi godakma tyenne , genige wal kamat tyeno.. man danna kellek inno ekit bedala ekita kollek inno, ekige yaluwantat hamotama, bedapu, kollo inno. Ewa ahuwama disappointed tama.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    9hqyORB.jpg

    මගේ රිසර්ච් වලට ලැබෙන දත්ථ වලට අනුව විසාල ප්‍රමාණයක කාන්තාවන්

    තම ස්වාමිපුරැෂයාට අමතරව හොරෙන් එකක් තියන් ඉන්නවා.

    බොහෝ දුරට ස්වාමිපුරැෂයාට වඩා වයසින් බාල වීම දකිණ්න පුලුවන්.

    එහෙමත් නැත්තම් සම වයස් පිරිමි කෙනෙකු තමයි මම දැකලා තියෙන්නෙ.

    මෙහෙම සම්බන්දතාවයකදි ගැහැණිය බලාපොරොත්තු වෙනනේ මොනවද හොර මිනිහගේන් ?

    ආදරය
    සෙක්ස්
    සෙනෙහස

    කුමක් විය හැකිද ඔබේ අත්දැකීම් අනුව ?

    උඹේ අම්ම එයා ගැන කියන ඒවා ඔච්චර විස්වාස කරන්න එපා බන් 🤭 🤭
     
    • Dislike
    Reactions: Psiko

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    Machan mama edath kiwwa, adath kiyanne married, relationship wala inna, mingle wenna inna kellonta try kranna epa bn. Oka maha pau wadak:no::(

    Athal ekata me wage thread ekak open karala katha karata kamak nathi wei. Eth aththta karanna epa

    ඔය කියන්නෙ ඇත්තටමද? මම දන්න අය නම් කවුරුත් ඔහොම නෑ. ඩිවෝස් ඒ වගේ ඒවා වෙනම කතානෙ. ඔය කියන තරම් ඉක්මණට නම් බැදපු අයව අල්ලගන්න ලේසි කියලා මම නම් හිතන්නෙ නෑ. සාමාන්‍යයෙන් කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ගියත් අහපු ගමන් කැමති වෙන්නෙ නෑනෙ. එහෙම එකේ බැදපු කෙනෙක් එහෙම වෙන්න පොසිබිලිටි එක අඩුයිනෙ. එහෙම අය ඉන්නවා. මම කියන්නෙ ඔය කියන තරම් ඉන්නවද? අනික ඔහොම දේවල් අහුවෙන්න තියෙන ඉඩ කඩ වැඩියිනෙ. ළමයි ඉන්නවා නම් දැන් පොඩි ළමයින්ට පවා phone use කරන්න තේරෙනවනෙ. එයාලා ඕවා දකින්න පුළුවන්. සමහර විට එයාගෙ හස්බන්ඩ්ම චැට් කරනවා වෙන්නත් පුළුවන්. හම්බවෙන්න එන්න කියලා ගුටි පෝලිමක් දෙයිද දන්නෑ. :baffled:
    Mee Geshi95 mada reply karala thiyenne :shocked:
    ------ Post added on Jul 25, 2024 at 11:23 PM
     
    Last edited:
    • Like
    Reactions: Psiko