හොර යක්කු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේම හොර යක්කු ටික එලකිරියෙන් අල්ල ගන්න පුළුවන්...

    හැම පව්ලකින් එකෙක් එළකිරි ආවනම් ලංකාව අද මේ තැන නොතිබෙන්න තිබ්බ බන්...
     

    KingGnanapala

    Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    ලංකාවේම හොර යක්කු ටික එලකිරියෙන් අල්ල ගන්න පුළුවන්...

    හැම පව්ලකින් එකෙක් එළකිරි ආවනම් ලංකාව අද මේ තැන නොතිබෙන්න තිබ්බ බන්...
    eakanam eththa bro...:D
     

    KingGnanapala

    Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    rep.jpg


    මෙන්න කෙලින් කතාකරන්න බැරි අනුන්ගේ බඩේ අමාරුවලට තමන් රෙන්න දගලන පොන්නයෙක්..:D:D
    Ai putha ehema kiyanne??
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Ai putha ehema kiyanne??
    උඹට නෙමෙයි බන්.. හැංගි හැංගි රෙප් කපන පොන්*යට කිව්වේ.. හම්මේ දවල්ට කන්න තිබුණු රෙප් ටික..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    sᴉɹɐ;23333715 said:
    ow mata pereda set una kirulaponedi man gawa salli na kiyala maru una mama

    Oya unta denna epa stha 5k,oya kittuwama thma mat 3n serema set une.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mata mewage hugak wage wela tiyenawa, lagadi una siduweem 2k kiannam, masa 2-3k athulatha.

    keells ekata giya car eke, three wheel ekkenek wage awa car ekata, awith ane mage tuk eke mokaakdo cable ekak kadilalu, mahatha ekkenek chain okkoma dala.. mama kiwwa keells ekata awe card eken badu ganne.. mu rawala balala.. yanakota mu pain ekak gahuwa wahene pitipassata, mokut une nehe, hebei meka keells rajagiriye wena siduweemak hemadama, mama thawath dawasaka giya, ethakota kaudo gehenu kenek meyata 500k dik karagena hitiya, meke wedakarana security innawa eliye, e unata ganang gannewath nehe.

    thawa serayak, castle street ekata giya, tikak ra wela, enakota kaudo kollek awith kianawa mage bike eke thel nehe, puluwannam udawwak karannalu, mama kiwwa mama me laga pahathata awe, purse eka genawe nehe kiala, ita passe mage sakkuwa pennala kianawa eka mokakda ehenan kiala, eliata aran phone eka pennala bananna hodata.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,649
    5,780
    113
    KALUTHARA
    Dawsak gallface ekedi ekek ohoma awith purse natiuna keeyk hari denna kiyala ,mn etna police. Pork idala pennuwa malli eyta kiynna oyta udwu karai nattm man kiynnda kiyala ,kmkna epa kiyala giye:rofl:
     

    KingGnanapala

    Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    ඔය වගේ බලු වැඩ කරන උන්ව අල්ල දෙන්න බැරිද පොලිසියට??
    ඔය වගේ දේවල් වලට දඬුවම් කරන්න නීති තියෙනවද??
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    කිරිබත්ගොඩ කීල්ස් එකෙදි ඔය වගෙම පොරක් සෙට් උනා. පොර කියනව පඩි තාම වැටිල නැලු. ගෙදර යන්න සල්ලි නැලු. රුපියල් 200ක් දෙන්නලු ගෙදර යන්න. මන් ඇහුව බස් එකෙ යන්න 200ක් ඔනද කියල. නැ ගෙදර යන ගමන් බඩු ටිකකුත් අරන් යන්න ඔනලු... :rofl::rofl::P