මගේ යාලු ගෑණු ළමයෙක් ඉන්නවා. එයා කැමතියි පිටරට ඩාටින් (චැට්කරන) සයිට් එකක ඔන්ලයින් වැඩ කරන්න. ලංකාවට සල්ලි ගන්න පුලුවන් ඒ වගේ සයිට් මොනවද තියෙන්නේ.. අවුලක් නැති ඒවා..
විහිලුවට ගන්න එපා.. එයා අසරණ වෙලා ඉන්නේ..

විහිලුවට ගන්න එපා.. එයා අසරණ වෙලා ඉන්නේ..

Last edited: