හොර වැඩකට උදව් ඕනා....

chabi.jaya

Member
Feb 8, 2023
11
5
3
මගේ යාලු ගෑණු ළමයෙක් ඉන්නවා. එයා කැමතියි පිටරට ඩාටින් (චැට්කරන) සයිට් එකක ඔන්ලයින් වැඩ කරන්න. ලංකාවට සල්ලි ගන්න පුලුවන් ඒ වගේ සයිට් මොනවද තියෙන්නේ.. අවුලක් නැති ඒවා..:love:
විහිලුවට ගන්න එපා.. එයා අසරණ වෙලා ඉන්නේ..:yes:
 
Last edited:

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,996
    14,365
    113
    වැලිවේරිය
    ඩාටින් චැට්

    dart_1.png
     

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    991
    370
    63
    Pattaya
    මගේ යාලු ගෑණු ළමයෙක් ඉන්නවා. එයා කැමතියි පිටරට ඩාටින් චැට් කරන සයිට් එකක ඔන්ලයින් වැඩ කරන්න. ලංකාවට සල්ලි ගන්න පුලුවන් ඒ වගේ සයිට් මොනවද තියෙන්නේ.. අවුලක් නැති ඒවා..:love:
    විහිලුවට ගන්න එපා.. එයා අසරණ වෙලා ඉන්නේ..:yes:
    :eek:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,534
    17,684
    113
    හොර වැඩකට උදව් ඕනා...

    Call

    0112 777 100

    :yes:

    Bump kaluwo
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    උඹ "ඩාටින්" app කියලා හිතලම දැම්මේ ඒ වචනෙ අල්ලගෙන කට්ටිය තොට කින්ඩි දාලා මේ thread එක නිකංම trending වෙයි කියලා හිතලද පිම්පිජිත් ගොනෝ :D