හොර වැඩ අල්ලන app

ranq

Active member
  • Mar 5, 2019
    117
    45
    28
    කාගෙ හරි ෆෝන් එකක විනාඩියකට විතර සැරයක් screenshot වැදිල අපිට බලන්න පුලුවන් වෙන්න upload වෙන්න හදාගන්න විදිහක් නැද්ද. ෆෝන් එක අයිති එකාට පොඩ්ඩක්වත් තේරෙන්න බෑ.

    බම්ප් එකක් දාගෙන යන්න සිංහලු
     

    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28
    Kellawa Ochchara saka nan atha arala dapanko yako.. Pissu yakek ne uba

    සැක කරන්න තරන් දෙයක් නෑ. ඒ උනාට ලගදි ඉදන් ඔලුව මාර විදිහට අවුල් බැරි වෙලාවත් මොකක්වත් තියෙනවද දන්නෑ කියල. හිත හදාගන්නම බෑ.පොඩි දේත් වැරදියට පේන්නෙ.එයත් එක්ක ඕවා මුකුත්ම කියන් නෑ. මං වැරදියි කියන එක prove කරගන්න මට ඕනෙ.
    සති දෙක තුනක් monitor කරල කොහොමත් අයින් කරල දානවා.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,398
    113
    Use keylogger app ,you can download from playstore/appstore as your requirement.But you will have to buy paid app to use all features of app
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ළමයි ට්‍රැක් කරන්න වෙනමම ඇප් තියෙනවා, ඒකක් දාපන්
    spyzie-830x429.jpg



    $30 per month


    ------------------------------------------------------------------------------


    https://mobile-tracker-free.com/


    mobile-tracker-free-830x537.jpg



    FREE