හොර වෙද්දු /කලු කඩ වෙද්දු හදුනාගනිමු..

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Sandhi%20Sudha%20Plus-600x600.jpg

    ලොකුම හොරා සන්දිසුදා.... !

    :eek:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අපිට බබාලා නැති ප්‍රශ්නෙට වයිෆ්ට බෙහෙත් කරන්න ගිහින් මටත් හම්බුනා හොර කෙසේ වෙතත් ගිණි කන්නෝ. හොරද නැද්ද දන්නෙ නෑ හැබැයි වයිෆ්ට නම් හොද උනේ නෑ.

    එක්කෙනෙක් නුවර. නම - Dr කුසුම්සිරි ද සිල්වා. හරි ප්‍රසිද්ධයි VOG කෙනෙක්, ඉංග්ලන්ඩ්වල, ඉන්දියාවේ එහෙමත් ගිහින් තව උපාදි වගයකුත් කරලා ඉන්නවා කියලා තමයි කියන්නේ. දෙන බෙහෙත් වල නම් මිනිස්සු දැන ගනී කියලා පැකින් කඩලා පෙති එලියට අරං පොලිතින් කවර ඇතුලේ දාලා දෙන්නේ. බෙහෙත්වල නම් ඔක්කොම ලියන්නේ කෙටි අකුරකින් දෙකකින්. ඒවා වෙන ඩොක්ට කෙනෙකුට හරි ෆාමසිස්ට් කෙනෙකුට හරි කියවන්න බෑ. ඒ නිසා වෙන මොකක් ලෙඩක් ඒ බෙහෙත් නිසා ආවොත් වගකීමක් නැති ගානයි. එක පාරකට බෙහෙත් ගන්න 15,000 ක් විතර යනවා. හරි ගිය අයත් ඉන්නවා. නමුත් අපි ලක්ෂ දෙකකට වැඩිය වියදම් කරලා අව්රුද්දකට වැඩියෙන් බෙහෙත් ගත්තා. බබෙක් තියා වයිෆ්ගේ endometriosis කියන අසනීපයවත් හොද උනේ නෑ. අතුරු ආබාද ගොඩක් නම් ආවා. :angry::angry:

    අනිත් අය ආයුර්වේද වෙද්දු - එක ගෑනියෙක් ගෙන් අව්රුද්දකට වැඩිය ගත්තා. endometriosis හොද කරනවමයි කිව්වා. එක පාරකට රුපියල් 7000 ත් 10000 ත් අතර වගේ වියදම් උනා. අපි කරපු පවක්ද මන්දා එක දශමයක් වත් හොද උනේ නෑ. මේ ගෑනු කෙනත් ආයුර්වේද සුදුසුකම් තියන ආයුර්වේද රෝහලක ප්‍රසිද්ධ වෛද්‍යවරියක්. මෙයාගෙනුත් හොද උන අය ඉන්නවලු.

    තව ආයුර්වේද වෙද්දුන්ගෙන් ගත්තා. හොද උනේ නෑ. නමුත් අර වගේ ලොකු ගනම් නම් අය කරේ නෑ. මම උඩ කියපු දෙන්නා හොර වෙද්දු ඛාන්ඩයට දාන්න බෑ. ඒත් ඒ මිනිස්සු ගිණිකන්නෝ. තමන්ට හොද කරන්න බැරි ලෙඩ්ඩු හොද කරන්නම් කියලා බාර ගන්න බාගෙට හොර වෙද්දු.
     
    Last edited:

    සහතික ඇත්ත..ඔය බෙහෙත් ඔතරම් ගණන් වෙන්න සාධාරණ හේතුවක් නැතිනම් ඔය තැන් වලට යන එක නරකයි .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    :yes::yes::yes:
    හොඳ වෙන නොහොඳ වෙන එක නම් දන්නෑ.ඩෙංගු වලට දෙන බෙහෙත් බෝතලයක් නම් රු.6,7 ත් දාහක් පැනලා.ලොකු කාර් වලින් දුර පළාත්වල මිනිස්සු හත් අට දෙනෙක් ඇවිත් හිටියා. මමත් ගියා යාලුවෙකුත් එක්ක එයාගේ තවත් යාලුවෙකුගෙ දරුවෙකුට ඩෙංගු හැදිලා.ඒ බෙහෙත් බෝතලයෙන් හොඳ වුනාද නැද්ද කියල නම් විස්තරයක් අහගන්න බැරි වුණා.ලෙඩා පරික්ෂා කිරීමක් මොනවත් නෑ.වේද නෝනා හිටියෙත් නෑ.එහන හිටිය වයසක පොරක් විස්තර අහගෙන සල්ලි ඉල්ලන් බෙහෙත් බෝතලය දෙනවා.මගේ ගියපු යාලුවත් ටිකක් සල්ලි කාරයෙක්. ඌ දිහා බලල වයසක මෑන් කිව්වා ඕක බීල දෙවෙනි බෝතලෙත් ගන්න එන්න කියල.අපේ එකත් බෙහෙතේ ලොකු කම කියව කියව එන්න ආව.මටනම් එච්චර ලොකු ප්‍රසාදයක් තිබුනේ නෑ.:angry::angry:

    ඔය ගෑනු කෙනා දැන් රෝහලක් පටන් අරගෙන, නෙත් fm එකේම ඇඩ්ස් දානවා.ඕවා හෙලිදරව් කලෙත් ඒකෙන්ම කොහෙද? ගරිල්ලා මර්කෙටින් :)
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    හොරිවිල ශාන්ත සෙනවිරත්න. මෙන්න මෙයත් තාත්තගේ නම විකුණන් කන කෙනෙක්.ලෙඩ්ඩු නතර කරන් බෙහෙත් කරන වාට්ටුවක් තියනවා.එකෙන් හොඳට සල්ලි ගරනවා.තමන්ගේම පවුලේ අය බෙහෙත් කරනවට මෙයා ගොඩක් විරුද්දයි.එයාගෙම ලොකු අයියා වෙදගම බෙහෙත් කරනවා.එයා නම් ගොඩක් හොඳයි.

    මෙයාගෙන් කැඩුම් බිදුම් වලට බෙහෙත් ගත්තට කමක් නැහැ.හැබැයි ඒවගෙත් ලොකු අමාරුවක් තියනවා නම් හොරිවිල ශාන්ත ලගට යන්න එපා.වෙදගම යන්න.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    [

    4) කුස්වල වෙද හාමුදුරුවෝ:angry:

    මේ හාමුදුරුවො ගෑන වෑඩි විස්තරයක් කියන්න දන්නෙ නම් නෑ . හෑබෑයි මම දෑක්ක දේ මේකයි . අපේ නෑනාගේ අම්මට පිලිකාවක් හෑදිලා මෙයා ලගට එක්ක ගියා .හොද කරන්නම් කියලා පොරොන්දු වුනා . බෙහෙත් කරලා පිලිකාව වෑඩි වෙලා මලා.. මහරගම එක්කන් යනකොට පිලිකාව දරුනු වෙලා තිබුනා . මෙයාගේ මාකටින් පාර ලoකාදීප වගේ පත්තර වල ලොකු පිටු පුරාවට දකින්න තියනවා ඉදහිට.. දක්ෂ වෙදෙක්නම් ඇයි මෙතරම් marketing ?

    [/SIZE][/B][/COLOR]​

    කුස්වල හාමුදුරුවෝ කියන කෙනා ඉංග්‍රීසි බෙහෙත් කුඩු කර කර ඉන්නකොට අපේ මාමාට ම අහු වෙලා,එක නිසා එ හාමුදුරුවෝ කියන කෙනා ගැන අපි හොඳට දන්නවා.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අනොජ් ද සිල්වා

    hqdefault.jpg

    මෙයත් නුවර පැත්තෙ ඉන්න නො.1 හොරෙක් මම දන්න කීප දෙනෙක් ගෙම පිලිකා ලෙඩ්ඩු හොද කරනව කියල අන්තිමට උන් මැරුනා. වැඩි විස්තර youtube video මේ වල commnet වල තියනව

    https://www.youtube.com/watch?v=Q-bRMx3cLMs
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හොරිවිල ශාන්ත සෙනවිරත්න. මෙන්න මෙයත් තාත්තගේ නම විකුණන් කන කෙනෙක්.ලෙඩ්ඩු නතර කරන් බෙහෙත් කරන වාට්ටුවක් තියනවා.එකෙන් හොඳට සල්ලි ගරනවා.තමන්ගේම පවුලේ අය බෙහෙත් කරනවට මෙයා ගොඩක් විරුද්දයි.එයාගෙම ලොකු අයියා වෙදගම බෙහෙත් කරනවා.එයා නම් ගොඩක් හොඳයි.

    මෙයාගෙන් කැඩුම් බිදුම් වලට බෙහෙත් ගත්තට කමක් නැහැ.හැබැයි ඒවගෙත් ලොකු අමාරුවක් තියනවා නම් හොරිවිල ශාන්ත ලගට යන්න එපා.වෙදගම යන්න.

    මචන් ලොකු වෙද මහත්තයා නැද්ද බන්? ඒ වෙදමහත්තයගේ පුතෙක් ලංකවේ තැන් දෙක තුනකම බෙහෙත් දෙනවා කියලා මට ආරංචි උනා. ( කොළඹ​,, රදාවාන​-කිරිදිවැල​) . ඒ ශාන්ත සෙනවිරත්න කියන කෙනාද​?

    මම දන්න නැන්දා කෙනෙක් වෙදගම ගියා. එතන හිතපු මිනිස්සු කියලා තියනවා ලොකු වෙද මහත්තයගෙන් හැර බෙහෙත් ගන්න එපාකියලා. එයාගේ රට ගිහින් ඉගෙනගෙන ආපු පුතෙක් ඉන්නවා. එයාගේ බෙහෙත් ගොඩ​ක් අයට අල්ලන්නෙ නෑලු.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපෙ පැත්තෙත් වන් ෂොට්ලා ඉන්නේ.
    හෙම්බිරිස්සාවකට උනත් දෙන බෙහෙත් බිව්වාම
    කැරකිලා ඇඹරිලා යනවා. හැබැයි පහුවෙනිදා වෙද්දි ලෙඩේ කොයින් ගියා ද නෑ.
    ඒකයි මිනිස්සු බෙහෙත් ගන්න යන්නේ.

    amoxicillin500mg වගේ කරල් පොඩි උණටත් දැන් ඉන්න දොස්තරලා දෙනවා බන්.බෙහෙත් බිලා ටික වෙලාවක් යද්දි ලෙඩක් තිබ්බද කියලවත් හොයා ගන්න බෑ:lol: